මොකා![]()
![]()
උඹ හිතන්නේ ඔය පාස්කු කොමිසමට ඌව කැඳවල ..ඌ වැරදි කාරය කලත් හිරේ දාන්න පුළුවන් කියලද....?
මොකා![]()
![]()
උඹ හිතන්නේ ඔය පාස්කු කොමිසමට ඌව කැඳවල ..ඌ වැරදි කාරය කලත් හිරේ දාන්න පුළුවන් කියලද....
බැරි නම් එහෙම කරන්න පුළුවන් විදිහට නීති සම්පාදනය කරන්න ඕනේ.. දැන් ඉන්න හොරු ටික එහෙම එකක් කරයිද?
පිස්සුද බන් ....පහු ගිය කාලයට අදාලව නීති සම්පාදනය කරන්න පුලුවන්ද එහෙම ? කිසි සදාචාරයක් නැති කතානේ උඹ කරන්නේ ......

19 සංශෝධනයෙන් ඒක අයින් කලා වගේ මතකයි,නඩු දාන්න පුලුවන්මොනාද බන් උඹ කියන්නේ...ඌ ට විරුද්දව action ගන්න බැරි ඌ විධායක ජනාධිපති උන නිසානේ
ඌ ටත් ඔය මුක්තිය අදාලයි
ඕක කියන්න පුළුවන්ද ගිහින් 21 නැති වෙච්ච එක්කෙනෙක් ගේ පවුලේ එක්කෙනෙක්ට?![]()
19 සංශෝධනයෙන් ඒක අයින් කලා වගේ මතකයි,නඩු දාන්න පුලුවන්
එදිනෙදා ජීවිතයේදී ඔබට වැදගත් යෙදුම් කිහිපයක් .
(我们已经习惯了用自己的眼睛来表达语言。这些是 日常生活中的一些重要应用)
尊敬的先生 - Respect සර්
尊重大老板 - Respect ලොකු සර්
你现在高兴了?- දැන් සැපද ?
大米多少钱?- හාල් කීයද ?
你吃椰子了吗?- පොල් කෑවද ?
椰子尺寸 - පොල් මීටරය
国家安全 - ජාතික ආරක්ෂාව
我们的牧师 - අපේ හාමුදුරුවනේ
祖国 - මාතෲ භූමිය.
叛徒 - දේශද්‍රෝහියෝ
外国阴谋 - විදේශ කුමන්ත්‍රණ
外国部队 - විදේශ බලවේග
拯救国家的最后机会 - රට බේර ගන්න තියෙන අන්තිම අවස්ථාව.
狮子的血 - සිංහ ලේ .
僧伽罗佛教国 - සිංහල බෞද්ධ රට.
我们是魔鬼 - අපි යක්කු බොලව්
我的中国兄弟 - මගේ චීන සහෝදරයා
我的中国姐姐 - මගේ චීන සහෝදරිය
我的中国叔叔 - මගේ චීන බාප්පා.
我的中国姨妈 - මගේ චීන පුංචි අම්මා.
(උපුටාගැනීම අවසන්)
(摘录完成)
වැදගත් වෙයි කියලා හිතුන නිසා දැම්මේ![]()
ගු ඇන් පි ගොන් බඩු මොකෝ මේ රෙද්ද ගලෝගෙන මේ තෙර්ඩ් එක බම්ප් කරන්නෙ...තොපේ මෝඩ සජියව දිනෙවුවනම්ද හරි යන්නෙ????
ඕනි නන් කරන්න බැරි දෙයක් නෑ ඔය පාර්ලිමේන්තුව ඇතුලෙ.පිස්සුද බන් ....පහු ගිය කාලයට අදාලව නීති සම්පාදනය කරන්න පුලුවන්ද එහෙම ? කිසි සදාචාරයක් නැති කතානේ උඹ කරන්නේ ......
ඒ වගේම තොපි දුන්න ඡන්දෙ නිසානේ ඌව පොහොට්ටුවේ සභාපති උනේ![]()