මම උඹ අපි ගෝඨට දෙන්න ඕන ඇයි...
ඔයා හරි සගෝ.. නිකන්ම නෙවෙයි වැලිත් දාලා ඇරගෙන ඉන්නෙ කට්ටියසමහර විට තව අවුරුදු 3කින් විතර bump වෙන්න පුළුවන් thread එකක්.. සමහරවිට....![]()
හැබැයි පසුගිය අවුරුදු කීපයේ බහුතර සිංහලයා බලු වුණා...
ජිංගල බහුජ්ජයා දෙමළට දේපල ලියලා දීලා බලුවුනා.ගෝඨට දැක්මක් තියෙනවා....
ගෝඨාට දීලා බලමු
දීන්නට පස්සේ බදියුදීන් වත් උන්ගේ පැත්තට ගත්තොත් තමයි අවුල
Test karanna deyak ne bn gota rata hadanawa.... ayedekak ne.... me wage pandu karayek newei.... suddanta redda ussapu paramparawak newei Jayawardana wickkamasinha Bandaranayaka... wage.... Apema rate ekek
මචං ජනාධිපති කියන්නේ රටේ නායකයා... ඌට කවදාවත් මේ රටේ ඉන්න හම්බයෝ ටිකයි දෙමල්ලු ටිකයි රටින් තොලොංචි කරන්න හරි සමුලඝාතනය කරන්න හරි බෑ.... හැබැයි පසුගිය අවුරුදු කීපයේ බහුතර සිංහලයා බලු වුණා... ඒකට හේතුව මොකක්ද....? සුලු ජාතික පක්ෂ මත යැපෙන ආණ්ඩුවක් තිබුණ හින්ද... උදාහරණයක් ගන්නද... රනිලට වගේ හකීම් බදුර්ඩීන් සම්බන්ධන්ලගෙන් රැුකෙන ආණ්ඩුවක් මහින්දට තිබුණ නම් ප්‍රභාව මරන්න පුලුවන් වෙයිද....? ගෝඨට දැක්මක් තියෙනවා.... එක රටක එක නීතියක් කියන කරුණ මුස්ලිම් මිනිස්සු ඉස්සරහ කියන්න පුලුවන්කම තියෙනවා.... අනිත් එක උඹට පිල් දෙක වෙන් කරල හදුනගන්න බැරිද... සජිත්ගේ පිලේ ඉන්නේ සහ ඌට උදව් කරන්නේ කවුද....? ගෝඨගේ පිලේ ඉන්නේ කවුද ඌට උදව් කරන්නේ කවුද...? මත දෙකක් පැහැදිලිව නියෝජනය වෙන්නේ නැද්ද...? ගෝඨට උදව් කරනවා නම් මේ වෙලාවේ උදව් කරන්නේ අන්තවාදයට කැමති නැති තමන්ගේ ආගමෙන් පෙලා දාල තියෙන හම්බයෝ දෙමල්ලු.... ඒක ගෝඨගේ වරදක් නෙවෙයි නේද....? ඒක ගෝඨගේ ජයග්‍රහණය හා අපගේ මතවාදය දිනවන්න හේතුවක් වෙන්නේ නැද්ද....? ඔය ගැම්මෙන්ම මහ මැතිවරණය දී කේවල් කරන්න බැරි බලයක් ගෝඨගේ පැත්තට දීපං... එතකොට හකීම්ගේ පුටුව, බදුර්දියගේ පුටුව, සම්බන්ධන්ගේ කැමැත්ත ඔ්න වෙන්නේ නැති වේවි... මේක ආරම්භයක් විතරයි... ඒකයි මම කිව්වේ අපි හිටවන්න ට්‍රයි කරන්නේ බීජයක්... ඒක රූස්ස ගහක් කරගන්න එක මතුවට අයිති දෙයක්....
ඌගෙ හිනාවත් හරි වැදගත් පාටයි. කපටි ඇති අනිවා. ඒත් රටගැන හිතන බව නම් පේනවා. මූනෙන් ලොකු වගකීමක් ගන්න පුළුවන් බව පේනවා. පෞර්ශත්වය.
![]()
ගෙදරක වුණත් තාත්තා ටිකක් සැර වැර ඇතිව ඉන්න ඕන... එතකොට තමයි ගෙදර ගෑණි වුණත් හරි ආඩම්බරෙන් කියන්නේ ‘‘අපෝ අපේ එක්කෙනත් එක්ක බෑ එයා හරි වසයි’’ කියලා... ළමයිනුත් කියන්නේ ‘‘තාත්තට වැරදි පේන්න බෑ අහු වුණොත් සොරි තමයි’’ කියල.... ඒක ගෙදර අයට නම්බුවක්... කොහොමද අපේ මිනිහ මහ නෝංජලය... අපේ තාත්තා අන්දන්න හරි ලේසියි වගේ කතා කියන්න වුණොත්... මම මේ ළගකදී නාසි ගැන ලියල තියන පොතක දැක්ක එකෙක් කියල තියෙනවා ටිකක් දරදඩු පාලනයක් තියෙන පාලකයෙක් ඉන්න එකෙන් පාලිතයා යම් වින්දයක් ලබනවා සහ ආඩම්බර වෙනවා කියලා... ඒක පට්ට ඇත්ත කියල හිතුණේ රනිල් - මෛති‍්‍ර ආණ්ඩුව දැක්කම....
2025 වෙනකොට මේ ත්‍රෙඩ් වටිවි..
Bumpමම උඹ අපි ගෝඨට දෙන්න ඕන ඇයි....
අවුරුදු 71ක්ම පු... ඇරවගෙනත් විිලි ලැජ්ජාවක් නැතිව ඊළඟ අවුරුදු 5ත් ඇරව ගන්න ඕන නිසා
54+69 = මෝඩ ගොබ්බයොඅමතක කරන්න එපා අර මෝඩ ගොබ්බයටත් මේ රටේ මිනිස්ස්සු ලක්ෂ 54ක්ම චන්දේ දුන්නා කියලා...![]()
අම්මෝ..අම්මෝ.. හිතාගත්තැකිනේ මේ රටේ කොයි වගේ උන්ද ඉන්නේ කියලා.
ඒ ගොබ්බයන්ගේ පැටව් මේකේ මරලතෝනි දෙනවා උදේ හවා