Questions මම එකම එක වීඩියෝ එකක්වත් බලල නැහැ හැබැයි

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,155
    4,149
    113
    මම එකම එක වීඩියෝ එකක්වත් බලල නැහැ හැබැයි මේ "ලෝචි" දාන දාන එක trending වෙන්නේ ඇයි ?
     
    • Like
    Reactions: Solo Rider

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,570
    22,268
    113
    Gotland
    පේස් බුක් එකේ අර කොලු බාග උට්ටිගේ ඒවම වැටෙනවා නවත්තන්න බැරිද ඔය කෙල්ලගේ අඩු ගානේ පෙනුමක් වත් තීනවා
     
    • Like
    Reactions: ChoronaSottiya