මම එලකිරිය නිසා අනාථ වුනොත්

Vegan

Member
Jun 13, 2015
83
10
0
මම එලකිරිය නිසා අනාථ වුනොත්

කව්ද හරි දවසක මම විභාග ඔක්කම අසමත් වෙලා ජොබ් එකක් කරන්න බැරුව අනාත වුනොත් තොපි ඔක්කටම මන්නෙන් කොටල මාත් කොටාගන්නව :P
බැරිවෙලාවත් මන් විභාග ඔක්කම සමත් වෙලා ලොකු ජොබ් එකක් සෙට් වුනොත් හැමොටම කියනව එලකිරිය තිබ්බෙ නැත්නම් අද මම මීට වඩා හොද තැනක ඉන්නව කියල :P
 
ccmh

Member
Nov 7, 2008
4,237
379
0
බබා ලන්තේ
vibaaga walin samath wunu paliyata loku job ekak labenne netha
vibaaga walin asamath wunu paliyata jeevithe asarthaka wanne da natha :dull:
habai hema ekinma pass weyan haki uparima colors pennala :yes:
 
Google_Boy

Banned
Jun 14, 2015
3,599
250
0
On Probation with GPS Anklet
මචන්, ගොඩක් උන් එක්කො කෙල්ලට කොටලා ඌත් කොටා ගන්නවා. එහෙම නැත්තම් කෙල්ලව මරලා ඌත් මැරෙනවා. ඇයි බන් බැරි ඉස්සෙල්ලා ඌ මැරිලා කෙල්ල මරනවා කියලා හිත හදාගන්න.. උබත් ඉස්සෙල්ලා අපිට කොටන්න කලින් උබ කොටාගනින්.. ඊට පස්සේ අපිට කොටහන්.
 
Vegan

Member
Jun 13, 2015
83
10
0
vibaaga walin samath wunu paliyata loku job ekak labenne netha
vibaaga walin asamath wunu paliyata jeevithe asarthaka wanne da natha :dull:
habai hema ekinma pass weyan haki uparima colors pennala :yes:

Colors පෙන්නන්නෙ කොහමද?:nerd:
 
Vegan

Member
Jun 13, 2015
83
10
0
මචන්, ගොඩක් උන් එක්කො කෙල්ලට කොටලා ඌත් කොටා ගන්නවා. එහෙම නැත්තම් කෙල්ලව මරලා ඌත් මැරෙනවා. ඇයි බන් බැරි ඉස්සෙල්ලා ඌ මැරිලා කෙල්ල මරනවා කියලා හිත හදාගන්න.. උබත් ඉස්සෙල්ලා අපිට කොටන්න කලින් උබ කොටාගනින්.. ඊට පස්සේ අපිට කොටහන්.

:ලොල්: බය වෙන්න එපා Senior Member ලට විතරයි කොටන්නෙ :lol:
 
other guy

Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    උඹ තවීෂ නම් කියන්නේ, මල්ලි හරියට වැඩ කරලා උ/පෙ ගොඩ දාගනින් .
    තමන්ගේ ජිවීතය ගැන වගකීම ගන්න ඕනේ තමන්ම තමයි