පිස්සු කියන්න එපා බොල, මොනවා උනත් කට්ටියගේ අම්මලා ටික හොදට බලාගන්නවා නේ..
අද වත් කෙල්ලෙක්ගේ බැල්මක් ලැබිලා පෙළවහක් වෙන්න උනොත් හොදයි
මම අහන්න හිටියේ ඇයි බන් කිරියේ කට්ටිය ඌට ගෝඩ් කියන්නේ...
පිස්සු කියන්න එපා බොල, මොනවා උනත් කට්ටියගේ අම්මලා ටික හොදට බලාගන්නවා නේ..
අද වත් කෙල්ලෙක්ගේ බැල්මක් ලැබිලා පෙළවහක් වෙන්න උනොත් හොදයි
මචන් ලා මම එලකිරි අලුත් හැබැයි මම 2000 ඉඳලා එලකිරීයට ආවා ගියා.. අද රෙජිස්ටර් උනා එලකිරියත් එක්ක්ක...![]()

සැපේ ඉන්න ගමන් ඇවිල්ලද කොහෙදfunny,,,, 2000 koheda yakoe elakiriyak thibbe![]()
දෙන්නා එක ගෙදර ඉන්නවා කියලයි ආරංචිය![]()
ඌ ඉන්නේ පානදුරේ කේතුමතී පාරේ නේ... මම දැකලා තියෙනවා ඌගේ විඩියෝ එකක්කින්...අර වැස්සේ සුපර් මාකට් යන්නේ ත්රීවිල් එකෙන්..

අනේ මන්දා බං.. මෙච්චර පරණ වෙලත් මම උගේ ගැන දන්නේ නෑ![]()
Awa nam sadda wahala idapan