මම එස් ටී එෆ් එකට යනෝ

Casinoboy

Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    මම එස් ටී එෆ් එකට යනෝ

    මම එස් ටී එෆ් එකට යනෝ ඊට පස්සේ එලකිරි එන්න වෙන්නේ නැතිවෙයි:(
     
    • Like
    Reactions: TROJAN-MAN
    Jun 27, 2011
    330
    38
    0
    දැන් යුද්දේ ඉවරවෙලා තියෙන නිසා. මහින්ද දායි කට්ටියවම Paint කරන්න,වල් පැල් ගලවන්න,ටිකට් බෙදන වැඩ වලට. :P
     

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    ්ිා

    දැන් යුද්දේ ඉවරවෙලා තියෙන නිසා. මහින්ද දායි කට්ටියවම Paint කරන්න,වල් පැල් ගලවන්න,ටිකට් බෙදන වැඩ වලට. :P

    stf ඒවට දමන්නේ නෑ..රටට දෙයක් වෙනවනම් ඒවා උනත් කමක් නෑ ඔයාට හිනා යන දෙයක් උනාට මට එහෙම නෑ
     

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    සුබ පතනවා මචන්
    රට වෙනුවෙන් උපරිම සේවයක් කරන්න ශක්තිය ලැබෙන්න කියල ප්‍රර්ථනා කරනව
    :)
     
    congratulation-71.gif
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    කොන්රෑඩ්ස් බන්...............
    ඉඳලා හිටලා හරි ඇවිත් යන්න වරෙන්...............
    අපිට එහෙ විස්තර කියන්නත් එක්ක...........
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    stf ඒවට දමන්නේ නෑ..රටට දෙයක් වෙනවනම් ඒවා උනත් කමක් නෑ ඔයාට හිනා යන දෙයක් උනාට මට එහෙම නෑ

    කියන්න තියන දේ කියල තියනවා නියමෙටම......උඹල වගේ මිනිස්සු තමා ඔතනට ඕනෙත්......
    රටට තමන් ගෙන් වෙන්න තියන දේ කරපං මචං....එච්චරයි....අනිත් ඒව අදාල නෑ..........!!!!!!
    :)