මම එස් ටී එෆ් එකට යනෝ
මම එස් ටී එෆ් එකට යනෝ ඊට පස්සේ එලකිරි එන්න වෙන්නේ නැතිවෙයි
මම එස් ටී එෆ් එකට යනෝ ඊට පස්සේ එලකිරි එන්න වෙන්නේ නැතිවෙයි

දැන් යුද්දේ ඉවරවෙලා තියෙන නිසා. මහින්ද දායි කට්ටියවම Paint කරන්න,වල් පැල් ගලවන්න,ටිකට් බෙදන වැඩ වලට.![]()
stf ඒවට දමන්නේ නෑ..රටට දෙයක් වෙනවනම් ඒවා උනත් කමක් නෑ ඔයාට හිනා යන දෙයක් උනාට මට එහෙම නෑ