kauda ban owa ganan ganne mage post delete wenne thread delete wenne owa butha dosa![]()


eka aththa machan.....onna ohe hitapan....
අපි කොහොමද මචං උඹ කරපු වැරද්ද කියන්නෙ ?
එක්කො ඔන්න උඹේ සිගිය තිබ්බනං
ඒක්කො උඹ , උඹෙ සිගියෙ තිබිච්ච දේවල් අපිට කිව්වනං
වැරදි පෙන්නන්න තිබ්බ
මොක උනත් මේ වගෙ සුළුදේවල් වලට සයිට් එක අතෑරල යන සිරිතක් නෑ
නමුත් මේ වගේ සූලු දේවල් වලටත් කලබල වෙනවනං උඹට මේ site එකේ ඉන්නත් අමාරුයි මචං
ඔන්න ඔය දේ තේරුන් අරගෙන එක්කො ඉන්න බලන්න
නැත්නම් ඉතින් අකමැත්තෙන් උනත් යන එක තමා කරන්න වෙන්නෙ![]()









