මම එළකිරි එකෙන් යනවා.........

yannada epa da?

  • yannna

    Votes: 6 37.5%
  • inna

    Votes: 10 62.5%

  • Total voters
    16

chamara_p

Well-known member
  • Sep 13, 2007
    2,748
    545
    113
    සිංහ_ලේ!
    මම එළකිරි එකෙන් යනවා.........

    මගේ signature එක delete කරලා.... මගෙ එක signature එක delete කරන්න තරම් මම කල වරද කුමක් ද?
    :sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry: :baffled::baffled::baffled::baffled:
    bye all..............
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    Link Eka Sigiye Thibba Hinda Nay Yahaluwa.. Delete karala thiyennay..
    Anika.. Admin PM eka Ewalat Wenas karannay nethi wa enda ethi.
    E Link Eka.. E hinda wenda ethi. Nethi karanda ehtthay.

    Anika Machan.. Umba santhosa wenda onay.. Umba Banned Unay Nethi Eka gena..
    Link Eka nay nethi Unay.. Site eka nethi Unay ne nay machan..
     

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    මචං, උඹේ sigi එක host කරල තියෙන site එකේ මොකක් හරි අවුලක් වෙන්න බැරිද?:rolleyes:

    මොකද ඒකත් possibility එකක්.

    පොඩ්ඩක් check කරල බලන්න ඒ sigi එකේ link එක වැඩද කියල.:cool:
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    අපි කොහොමද මචං උඹ කරපු වැරද්ද කියන්නෙ ?
    එක්කො ඔන්න උඹේ සිගිය තිබ්බනං
    ඒක්කො උඹ , උඹෙ සිගියෙ තිබිච්ච දේවල් අපිට කිව්වනං
    වැරදි පෙන්නන්න තිබ්බ

    මොක උනත් මේ වගෙ සුළුදේවල් වලට සයිට් එක අතෑරල යන සිරිතක් නෑ
    නමුත් මේ වගේ සූලු දේවල් වලටත් කලබල වෙනවනං උඹට මේ site එකේ ඉන්නත් අමාරුයි මචං
    ඔන්න ඔය දේ තේරුන් අරගෙන එක්කො ඉන්න බලන්න
    නැත්නම් ඉතින් අකමැත්තෙන් උනත් යන එක තමා කරන්න වෙන්නෙ:)
     

    chindj

    Member
    Jun 23, 2009
    303
    15
    0
    in my dream world...
    අපි කොහොමද මචං උඹ කරපු වැරද්ද කියන්නෙ ?
    එක්කො ඔන්න උඹේ සිගිය තිබ්බනං
    ඒක්කො උඹ , උඹෙ සිගියෙ තිබිච්ච දේවල් අපිට කිව්වනං
    වැරදි පෙන්නන්න තිබ්බ

    මොක උනත් මේ වගෙ සුළුදේවල් වලට සයිට් එක අතෑරල යන සිරිතක් නෑ
    නමුත් මේ වගේ සූලු දේවල් වලටත් කලබල වෙනවනං උඹට මේ site එකේ ඉන්නත් අමාරුයි මචං
    ඔන්න ඔය දේ තේරුන් අරගෙන එක්කො ඉන්න බලන්න
    නැත්නම් ඉතින් අකමැත්තෙන් උනත් යන එක තමා කරන්න වෙන්නෙ:)

    :yes::yes::yes::yes::yes:;););)