අපරාදේ ලක්සේ.. තව එකක් ඇල්ලුවා බැලන්ටයින් බෝතල් 5ක් ඒ තම කාත්තන්කුඩි ඇතුළු මඩකලපුව මන්නාරම ලයින් එකම හිස්බුල්ලා දිනනවා කියලා. එක නම් ගොඩ යයි නේද?
ආයෙ පරාදයි

අපරාදේ ලක්සේ.. තව එකක් ඇල්ලුවා බැලන්ටයින් බෝතල් 5ක් ඒ තම කාත්තන්කුඩි ඇතුළු මඩකලපුව මන්නාරම ලයින් එකම හිස්බුල්ලා දිනනවා කියලා. එක නම් ගොඩ යයි නේද?

හුත්... ඇයි බන්.. මුස්ලිම් උන් දෙයි බන් හිස්බුල්ලාට.ආයෙ පරාදයි![]()
ආ ඌ කියන එක ගැන වැඩිය හිතන්න එපා...
දවසක් ඕකා ඇල්ෆා මේල් කෙනෙක් වෙන්නේ කොහොමද කියල මේ එළකිරි එකේ මෙම්බර් කෙනෙක්ට කියල දෙන ගමං අනික් උන්ගේ හැංගි හැංගි රෙප් කැපුවා ටැග් දැම්ම![]()

ඉතිං ඕක තමයි උබට මි හරකට කියනවා වගේ කිව්වේ. කැමති එකෙක්ට කැමති ආතල් එකක් අරගන්න දීල උබ ජනේලෙන් පුක නොදී පැත්තකට වෙලා සරුංගලයක් ඇරපන් කියල පාඩුවේ, අම්මට හැමිනෙන්නේ නැතුව![]()
![]()
හුත්... ඇයි බන්.. මුස්ලිම් උන් දෙයි බන් හිස්බුල්ලාට.
චන්දෙ ඉල්ලන්නේ ඌ විතරයි නේද බන්.මුස්ලිම් නායකයෙක්ට ඉන්නෙ හිස්බුල්ල පොන්ස් විතරද

අපරාදේ ලක්සේ.. තව එකක් ඇල්ලුවා බැලන්ටයින් බෝතල් 5ක් ඒ තම කාත්තන්කුඩි ඇතුළු මඩකලපුව මන්නාරම ලයින් එකම හිස්බුල්ලා දිනනවා කියලා. එක නම් ගොඩ යයි නේද?
සමහරවිට දෙක වෙන්න පුලුවන් සජිත්ට පස්සේ.ඔය පලාත්වල එකට එයි කියලා ඇල්ලුවේ බන්.ඒ කියන්නේ සජිතුයි ගෝටායි පරද්දලාද?.
සමහරවිට දෙක වෙන්න පුලුවන් සජිත්ට පස්සේ.
පොඩි චාන්ස් එකක් නැති වෙයිද බන්. මාසයක් පපුවේ ගින්දරෙන් ඉන්න වෙන මගුලක් මාත් දාගත්තේ.Oya vikalpe gena danne Western province eke un witharai ban.
Oken karanne Gota Sir ge chanda kadana eka