මම ඔට්ටුවක් ඇල්ලුවා.. මම දිනයිද ඔට්ටුව

AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,654
    2,434
    113
    අපරාදේ ලක්සේ.. තව එකක් ඇල්ලුවා බැලන්ටයින් බෝතල් 5ක් ඒ තම කාත්තන්කුඩි ඇතුළු මඩකලපුව මන්නාරම ලයින් එකම හිස්බුල්ලා දිනනවා කියලා. එක නම් ගොඩ යයි නේද?

    ආයෙ පරාදයි :(
     

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    ආ ඌ කියන එක ගැන වැඩිය හිතන්න එපා...
    දවසක් ඕකා ඇල්ෆා මේල් කෙනෙක් වෙන්නේ කොහොමද කියල මේ එළකිරි එකේ මෙම්බර් කෙනෙක්ට කියල දෙන ගමං අනික් උන්ගේ හැංගි හැංගි රෙප් කැපුවා ටැග් දැම්ම :lol::lol::lol::lol:
    :cool::cool::cool::cool:
     

    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    ඉතිං ඕක තමයි උබට මි හරකට කියනවා වගේ කිව්වේ. කැමති එකෙක්ට කැමති ආතල් එකක් අරගන්න දීල උබ ජනේලෙන් පුක නොදී පැත්තකට වෙලා සරුංගලයක් ඇරපන් කියල පාඩුවේ, අම්මට හැමිනෙන්නේ නැතුව :rofl::rofl: :rofl:

    Itin eka thamai wesige putho.. man hamadama wena ganiyek ekka athal eka gannakotane uba ube wesa ammawa genalla denne mata ukanna kiyala 😂😂

    🤤🤤
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,654
    2,434
    113
    හුත්... ඇයි බන්.. මුස්ලිම් උන් දෙයි බන් හිස්බුල්ලාට.

    මුස්ලිම් නායකයෙක්ට ඉන්නෙ හිස්බුල්ල පොන්ස් විතරද
     

    Arthur Curry

    Well-known member
  • May 1, 2019
    2,313
    416
    113
    ֍.මේරා ලඟ.֎
    අපරාදේ ලක්සේ.. තව එකක් ඇල්ලුවා බැලන්ටයින් බෝතල් 5ක් ඒ තම කාත්තන්කුඩි ඇතුළු මඩකලපුව මන්නාරම ලයින් එකම හිස්බුල්ලා දිනනවා කියලා. එක නම් ගොඩ යයි නේද?

    ඒ කියන්නේ සජිතුයි ගෝටායි පරද්දලාද?.
    :no:සමහරවිට දෙක වෙන්න පුලුවන් සජිත්ට පස්සේ.
     

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    ඒ කියන්නේ සජිතුයි ගෝටායි පරද්දලාද?.
    :no:සමහරවිට දෙක වෙන්න පුලුවන් සජිත්ට පස්සේ.
    ඔය පලාත්වල එකට එයි කියලා ඇල්ලුවේ බන්.
     

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    Oya vikalpe gena danne Western province eke un witharai ban.

    Oken karanne Gota Sir ge chanda kadana eka
    පොඩි චාන්ස් එකක් නැති වෙයිද බන්. මාසයක් පපුවේ ගින්දරෙන් ඉන්න වෙන මගුලක් මාත් දාගත්තේ.