මම ඔට්ටුවක් ඇල්ලුවා.. මම දිනයිද ඔට්ටුව

Battery Podda

Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    මම ඔට්ටුවක් ඇල්ලුවා.. මම දිනයිද ඔට්ටුව

    මම ඔට්ටුවක් ඇල්ලුවා.. මම දිනයිද ඔට්ටුව. ලක්ෂයක් ඇල්ලුවේ.. බෙට් එක තමයි අනුර කුමාරට වඩා මහේෂ් සේනානායක ජන්ද ගන්නවා කියලා.

    උබලා මොකද මේ සම්බන්දව දක්වන අදහස.
     
    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    72331911_2638062599547680_6528560850691686400_n.jpg
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,002
    40,909
    113
    මේ රට මහ පක්ෂ දෙක මාරුවෙන් මාරුවට විනාශ කරා වගේම. මහ උන් විනාශ කරනකම් හැමදාම එකම තැටිය ජනතාව ඉස්සරහ ගහපු ජවිපෙත් ෆේල් බන්. මහ පක්ෂ වල වගේම ජවිපෙත් ඉන්නව අර තැටිය ඇහෙනකොට කනට මී පැනි වක්කරනව වගේ දැනෙන ලක්ෂ 5ක් 6ක්. ඔය ටික වැඩි උනොත් මිසක් අඩු නෑ. සිස්ටම් චේන්ජ් එකක් හොයන මිනිස්සු අඩුයි. උබ මෙතන සලකා බලන්න ඕන එකම දේ සිංහළුන්ගෙ හැටි විතරයි. සිංහළු ගැන උබ ඔච්චර විශ්වාස කරලා ඔට්ටුව අල්ලපු සතුටට උබගෙ නාස් ලණුව මම ගානෙ අරන් දෙනව :P:P
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,036
    8,370
    113
    Kotahena

    ඉතිං ඕක තමයි උබට මි හරකට කියනවා වගේ කිව්වේ. කැමති එකෙක්ට කැමති ආතල් එකක් අරගන්න දීල උබ ජනේලෙන් පුක නොදී පැත්තකට වෙලා සරුංගලයක් ඇරපන් කියල පාඩුවේ, අම්මට හැමිනෙන්නේ නැතුව :rofl::rofl: :rofl:
     
    Last edited:

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    mamann hitan na

    පරදිනවා බන්..

    උබ පරාදයි
    අපරාදේ ලක්සේ.. තව එකක් ඇල්ලුවා බැලන්ටයින් බෝතල් 5ක් ඒ තම කාත්තන්කුඩි ඇතුළු මඩකලපුව මන්නාරම ලයින් එකම හිස්බුල්ලා දිනනවා කියලා. එක නම් ගොඩ යයි නේද?
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    මේ රට මහ පක්ෂ දෙක මාරුවෙන් මාරුවට විනාශ කරා වගේම. මහ උන් විනාශ කරනකම් හැමදාම එකම තැටිය ජනතාව ඉස්සරහ ගහපු ජවිපෙත් ෆේල් බන්. මහ පක්ෂ වල වගේම ජවිපෙත් ඉන්නව අර තැටිය ඇහෙනකොට කනට මී පැනි වක්කරනව වගේ දැනෙන ලක්ෂ 5ක් 6ක්. ඔය ටික වැඩි උනොත් මිසක් අඩු නෑ. සිස්ටම් චේන්ජ් එකක් හොයන මිනිස්සු අඩුයි. උබ මෙතන සලකා බලන්න ඕන එකම දේ සිංහළුන්ගෙ හැටි විතරයි. සිංහළු ගැන උබ ඔච්චර විශ්වාස කරලා ඔට්ටුව අල්ලපු සතුටට උබගෙ නාස් ලණුව මම ගානෙ අරන් දෙනව :P:P
    :eek::eek::eek:
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    ඉතිං ඕක තමයි උබට මි හරකට කියනවා වගේ කිව්වේ. කැමති එකෙක්ට කැමති ආතල් එකක් අරගන්න දීල උබ ජනේලෙන් පුක නොදී පැත්තකට වෙලා සරුංගලයක් ඇරපන් කියල පාඩුවේ, අම්මට හැමිනෙන්නේ නැතුව :rofl::rofl: :rofl:
    :lol::lol::lol::lol:
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,036
    8,370
    113
    Kotahena
    කියක් හරි හම්බ කරගන්න හදන එකට ඇයි බන් ඔහොම?
    ආ ඌ කියන එක ගැන වැඩිය හිතන්න එපා...
    දවසක් ඕකා ඇල්ෆා මේල් කෙනෙක් වෙන්නේ කොහොමද කියල මේ එළකිරි එකේ මෙම්බර් කෙනෙක්ට කියල දෙන ගමං අනික් උන්ගේ හැංගි හැංගි රෙප් කැපුවා ටැග් දැම්ම :lol::lol::lol::lol:
     
    Last edited:

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    මහේෂ් නෙවේ විකල්ප ඔක්කොම එකතු කරොත් අනුරට වැඩියි කියල පොඩ්ඩක් වෙනස් කරගත්තොත් සමහරවිට පුඋවන් වෙයි :P
    දැන් වෙනස් කරන්න බැහැ බන්.