mamath hamadama eyata adarei kiyalaa hitin kiyanawa. bt.. munata...... ahenna....... kiyana dawasa thaama udawelaa na.......... (Hithata waduna ekai me tika damme)
tfs mcn.
rep +
අපි ගොඩක් අය එහෙමයි බං....උඹට සුභ පතනවා පිට් එක...
සිරාවට ලව් කරන එකෙක්ට තේරෙනවා බන් හරිම පුදුමයි
බොක්කටම වැදුනා බන්![]()
++++++






