MAma baluwa saho athi saarthaka nirmaanayak oyagey comment kara.matath oyata rep denna baha eeth rep deela agay karanna bari tharamata saarthakai.
MAma baluwa saho athi saarthaka nirmaanayak oyagey comment kara.matath oyata rep denna baha eeth rep deela agay karanna bari tharamata saarthakai.



ow sis mamath eey kathaawa kiyewwa..mey kathawak eey wagey sanwedhy wenna oon kiyalai magey balaporotthuwa.මම මේ ලඟදි කියෙව්වා මීට වෙනස් කථාවක්. ඇසක් නැතිව උපන් පුතාට පුංචි කාලෙම අම්මා තමාගෙ ඇස දන් දෙනවා. නමුත් පුතා ඒ බව දන්නෙ නැහැ. පුතා ලොකු වෙලා තමාගෙම දරුවො හදාගෙන සතුටින් ඉන්නකොට අම්මා දරු මුණුබුරන් බලන්න එනවා. අම්මාට තියෙන්නේ එක ඇසක් නිසා මුණුබුරෝ ඇයව දැක බියට පත්වෙනවා. කෝපයට පත් පුතා සිය මව එලවා දමනවා. අම්මා මියගිය පසුව, ඇය විසින් ලියන ලද ලිපියක් කියවා, පුතා ඇත්ත දැන ගන්නවා.
නමුත් සිය මවට වන්දි ගෙවීමටවත්, ඇගෙන් සමාව ගැනීමටවත් පුතාට කිසි දිනක අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. එවැනි ගුණමකු පුතුන්ගෙන් ගහණවූ අද සමාජයේ මෙවැනි පුතකුගේ පරිත්‍යාගය කෙසේ නම් වචනයෙන් කියන්නද? එය කිව හැක්කේ ඇසට එන කඳුළකින්ම පමණයි.
ඉතාම සංවේදියි. හරිම ලස්සනයි.
![]()
Aniwaryayenma saho mageth praarthanawa eekai minissu asra wena awasathwan kocchardha?aththatama kisima amma kenek echcharama awasanawantha nowewa kiyala man prarthana karanawa....

Aniwaryayenma saho mageth praarthanawa eekai minissu asra wena awasathwan kocchardha?
ow...kisima amma kenek mehema deyak balaporoththu wenne ne...a ammata hithenne athi man merune neththe ei kiyala....eth daruwekta thamange amma wenuwen a wage deyak karana eka nothing...mata nam me loke hemadetama wada mage ammiwa watinawa....
ලස්සනයි
Aniwa saho aye kisima sakayak naha.



Aniwa saho aye kisima sakayak naha.
Amma taram adare na kawrouth,
Ammakenakuta tamata wadiya daruwo wtinawa. E ammage duka kawadawath nathiwena 1k na.
Eya hamadama duk wai mage putha anda unne mama nisa ne kiyala...
Ispiritalen mage age blud ganna kota kadulu enne ape ammagenm..........