මම කටුස්සෙක් - රත්තරන් එපා රජකමත් එපා මට ඕනේ ජීවත්වෙන්න කටුස්සෙක් වෙලා ඔහු එක්ක වෙළිලා ඇය එක්ක වෙළිලා ආසයි මට ජීවත්වෙන්න කටුස්සෙක් වෙලා පෑයු ඉර හඳට හැඩගැහී හැඩවෙලා ආසයි මට ජීවත්වෙන්න කටුස්සෙක් වෙලා -මාලන් විදානපතිරණ