මම කටුස්සෙක්

ncbrando

Member
Jan 31, 2014
838
115
0
මම කටුස්සෙක් -

රත්තරන් එපා
රජකමත් එපා
මට ඕනේ ජීවත්වෙන්න
කටුස්සෙක් වෙලා

ඔහු එක්ක වෙළිලා
ඇය එක්ක වෙළිලා
ආසයි මට ජීවත්වෙන්න
කටුස්සෙක් වෙලා

පෑයු ඉර හඳට
හැඩගැහී හැඩවෙලා
ආසයි මට ජීවත්වෙන්න
කටුස්සෙක් වෙලා

-මාලන් විදානපතිරණ
 

Tharuroxforjustice

Well-known member
  • Dec 23, 2016
    627
    529
    93
    6840690454_cb3aeda859_o.gif


    කවිය ලස්සනයි :):)
     
    • Like
    Reactions: forbidden

    ncbrando

    Member
    Jan 31, 2014
    838
    115
    0
    ඔය කටුස්සොනම් එපාම කරපු සත්තු ජාතියක්

    මෙතැනදි මම උත්සාහ කළේ වෙන කටුස්සෝ ජාතියක් ගැන කියන්න.මං හිතන්නේ ආයේ කියෙව්වොත් තේරෙයි.