gangst3r.93

Member
Sep 24, 2010
11,663
655
0
ගම්පහ
කට්ටඩි.ගුරුන්නා;17081152 said:
ඈතටම මම කැමතියි කාට හරි කෙනෙකුට මේ ශාස්ත්‍රය උගන්වන්න. කොදෙසියක් තියනවා ( මගේ කොන්දේසි කිහිපයක් තියනවා )

1 . ජිවිත කාලය තුලදී එක වරක් හෝ මත්පැන් බිඳක් තොල නොගාපු කෙනෙක් වෙන්න ඕනේ
2 . මතක ඇති කලක මස් මාංශ නොගත් කෙනෙක් වෙන්න ඕනේ.
3. උගන්වන ශාස්ත්‍රයෙන් අයුතු ප්‍රයෝජන නොගත යුතුය.
4. මා උගන්වන ශාස්ත්‍රය ජීවිතය ඇතිතාක් කිසි කෙනෙකුට නොදිය යුතුය ( තමාගේ දරුවෙකුට හෝ නොදිය යුතුය. )
5. හොඳ සිංහල පරම්පරාවෙන් පැවත එන අයෙක් වියයුතුය.
6. කාමයේ වරදවා හැසිරිලා නොතිබිය යුතුයි.
මම මේ දේවල් කියන්නේ විශාල හේතුවක් සහිතව. මෙවැනි දෙයක් පටන් ගත්තොත් එය මගදී හරි කඩ කලොත් විශාල විපත් ගෙන දෙන්න පුළුවන්.

ඔය ඔක්කොම තියෙනවා
ඉඳල හිටලා හොදි එක්ක චුට්ටං මස් කෑල්ලක් කනවා,පොඩ්ඩක් බොනවා:yes:
එහෙම බැරිද:dull:
 

gangst3r.93

Member
Sep 24, 2010
11,663
655
0
ගම්පහ
වෙල්කම් සහෝ:yes:
මේ මට වශී ගුරුකමක් කරගන්න ඕනේ:love:
1000000000000 පාරක් හරි කමක් නෑ මතුරන්නම්,මට කියපන් විදියක්:rolleyes:
කඩිනම් පිළිතුරක් අවශ්‍යයි:yes:
සයිස් 5 දාල මැද්දටත් කළා උබට පේන්න:cool:
 

B_i_n_g_o

Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    මතක ඇති කාලෙක නම් කියලා කියන්න බෑ. ඒත් මම දැනට මස් කන එක නවත්තලා අවුරුද්දකට වඩා වැඩියි. අනික් ඔතන කරගන්න අමාරුම දේවල් වෙච්ච 1 යි 6 යි කියන දෙක නම් මම ලොවෙත් කඩලා නෑ. කාමයේ නෙමෙයි බං කොහොමත් ලිංගිකව හැසිරිලා නෑ. ෆෝන් සෙක්ස් ටෝක්ස් නම් කරලා තියෙනවා කෙල්ල එක්ක. ඒත් ක්‍රියාවට නංවන්න ගිහින් නෑ කවදාවත් බඳිනකන් ඉවසලා ඉන්නවා කොහොම හරි.[ :rolleyes::rolleyes:/B]

    සේම් හියර්. එකයි හයයි කඩා නැත. :rolleyes: