saththare igena ganna ona na bootha kotuewe thread eke wage athal katha tikak kiyapan baila kiyawan nathuwa
කට්ටඩි.ගුරුන්නා;17081152 said:ඈතටම මම කැමතියි කාට හරි කෙනෙකුට මේ ශාස්ත්රය උගන්වන්න. කොදෙසියක් තියනවා ( මගේ කොන්දේසි කිහිපයක් තියනවා )
1 . ජිවිත කාලය තුලදී එක වරක් හෝ මත්පැන් බිඳක් තොල නොගාපු කෙනෙක් වෙන්න ඕනේ
2 . මතක ඇති කලක මස් මාංශ නොගත් කෙනෙක් වෙන්න ඕනේ.
3. උගන්වන ශාස්ත්රයෙන් අයුතු ප්රයෝජන නොගත යුතුය.
4. මා උගන්වන ශාස්ත්රය ජීවිතය ඇතිතාක් කිසි කෙනෙකුට නොදිය යුතුය ( තමාගේ දරුවෙකුට හෝ නොදිය යුතුය. )
5. හොඳ සිංහල පරම්පරාවෙන් පැවත එන අයෙක් වියයුතුය.
6. කාමයේ වරදවා හැසිරිලා නොතිබිය යුතුයි.
මම මේ දේවල් කියන්නේ විශාල හේතුවක් සහිතව. මෙවැනි දෙයක් පටන් ගත්තොත් එය මගදී හරි කඩ කලොත් විශාල විපත් ගෙන දෙන්න පුළුවන්.
කාමයේ නෙමෙයි බං කොහොමත් ලිංගිකව හැසිරිලා නෑ. ෆෝන් සෙක්ස් ටෝක්ස් නම් කරලා තියෙනවා කෙල්ල එක්ක. ඒත් ක්රියාවට නංවන්න ගිහින් නෑ කවදාවත් බඳිනකන් ඉවසලා ඉන්නවා කොහොම හරි

යාළුවා;17081318 said:හරි ඉතින් සමහර හාමුදුරුවරු ඉන්නවනෙ අබිත්තයට සොට් එක දෙන. එහම චෑන්ස් එකක් හම්බුනේ නැද්ද දන්නෙ නෑ

ඒක වෙනම කතාවක්. කොලු සීන් එකක් නෙමෙයි මචංජේසුට ශොට් එක දුන්නා ජුදාස් කුරුසෙට නග්ගලා![]()
epic fail 
සුදීවගේ පයිය රහද?යාළුවා;17081545 said:ඒක වෙනම කතාවක්. කොලු සීන් එකක් නෙමෙයි මචංepic fail
![]()

සුබ පැතුම් ෆේක් එකක් උනත් උඹ දැන් සීනියර් මෙම්බර් කෙනෙක් දැන්වත් හැසිරියන් මන් වගේ වැදගත් විදියටලොබ ජොබ ගාලා උරනවා ඇති නෙ?![]()
අනේ ලැජ්ජ නෑ බං. හිලකට ඔබලා විනාඩි 15 ක වින්දනයක් වෙනුවෙන් මගේ මුලු අනාගතේම නාස්තිකරගෙන තුන්වෙනි සිල් පදේ කඩාගන්න මට උවමනා නෑ බං. බඳින්න කලියෙන් කෙල්ල එක්ක එකතු වෙන එකත් 3න් වෙනි සිල් පදේ කැඩීමක්. මම ඔය ගැන ත්රෙඩ් එකක් දැම්මා මේකේ ඉන්න අති බහුශැත පණ්ඩිතයෙක් චැලෙන්ජ් කරලා.![]()

කට්ටඩි.ගුරුන්නා;17081152 said:ඈතටම මම කැමතියි කාට හරි කෙනෙකුට මේ ශාස්ත්රය උගන්වන්න. කොදෙසියක් තියනවා ( මගේ කොන්දේසි කිහිපයක් තියනවා )
1 . ජිවිත කාලය තුලදී එක වරක් හෝ මත්පැන් බිඳක් තොල නොගාපු කෙනෙක් වෙන්න ඕනේ
2 . මතක ඇති කලක මස් මාංශ නොගත් කෙනෙක් වෙන්න ඕනේ.
3. උගන්වන ශාස්ත්රයෙන් අයුතු ප්රයෝජන නොගත යුතුය.
4. මා උගන්වන ශාස්ත්රය ජීවිතය ඇතිතාක් කිසි කෙනෙකුට නොදිය යුතුය ( තමාගේ දරුවෙකුට හෝ නොදිය යුතුය. )
5. හොඳ සිංහල පරම්පරාවෙන් පැවත එන අයෙක් වියයුතුය.
6. කාමයේ වරදවා හැසිරිලා නොතිබිය යුතුයි.
මම මේ දේවල් කියන්නේ විශාල හේතුවක් සහිතව. මෙවැනි දෙයක් පටන් ගත්තොත් එය මගදී හරි කඩ කලොත් විශාල විපත් ගෙන දෙන්න පුළුවන්.

Ath ara prabakaran kiyana dasa kariyata kodivinayak kale nahane , eka gurunnanse kenek vath.

මෙ ඔක්කොම සම්පුර්න එකෙක්වත් ලංකාවෙන් හොයාගන්ඩ වෙන්නේ නැ![]()

අඩෙ කවුරු හරි කියපල්ලා මට මෙ 2014 ද කියලා![]()

ඊයා බන් තෝ වගේ ඉන්න අප්පිරියයියාළුවා;17081578 said:සුබ පැතුම් ෆේක් එකක් උනත් උඹ දැන් සීනියර් මෙම්බර් කෙනෙක් දැන්වත් හැසිරියන් මන් වගේ වැදගත් විදියට

කට්ටඩි.ගුරුන්නා;17080999 said:ආයුබෝවන්. මගේ නම ශාන්ත. ගම කොග්ගල. අපි පරම්පරා 4 ( දැනට දන්නා අයුරින් ) ගුරුකම්වලට නම්දරාපු අය. සමහරක් විට මම අවසාන පුරුක වෙන්නත් පුළුවනි. මම නවයුගයට හැඩ ගැහුන කෙනෙක්.
දැන්නම් අපි 90% දුරට ගුරුකම් නවත්වල තියෙන්නේ. නමුත් මමනම් ගොඩක් අත් හදා බැලීම් කරලා සාර්ථකත්වයක් ලබාගෙන තියනවා. වැරදි වැඩත් කරලා තියනවා. එත් අයෙනම් එවැනි වැරදි වැඩවල නිරත වෙන්නේ නැහැ කියල මම මටම පොරොන්දු වෙලා තියනවා.
ඉතින් මම මෙතනට අවේ දන්නා දෙයක් අනෙක් අයත් එක්ක බෙදා හදා ගන්න. ඔයගොල්ලන්වත් අඳුරගන්න කැමතියි.
දත් කැක්කුමට මතුරන මන්තරයක් දන්නවනම් කියවනද?..