මම කසාද බදිනව දැක්කා....

mudantha

Well-known member
  • Feb 15, 2010
    1,773
    324
    83
    36
    Homagama, Magammana
    උබේ ඔලුව කොලොප්පන් වෙලා තියෙන්නේ එකයි, අනික මම හීනයක් බැලුවොත් මෙලෝ දෙයක් මතක නෑ උදේට බැලුව කියල නම් මතකයි
     
    SunSilk

    Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK
    මනස්ගාත මචන් !. අතෑරලා දාපන් ...

    උබේ ඔලුව කොලොප්පන් වෙලා තියෙන්නේ එකයි, අනික මම හීනයක් බැලුවොත් මෙලෝ දෙයක් මතක නෑ උදේට බැලුව කියල නම් මතකයි

    ow samahara ewa mataka na..mekath thawa tiyanawa ewa dan amataka wela tiyenne..mewa mage hitata tadin wadichcha tika tama me damme,...anith ewa dan amataka wela tiyenne..
     
    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    නැග්ගම පෝරුව මන් හිටපු තැනින් යටට බම්ප් වෙනවා..දාල තියන ලෑලි නිසා..එතකොට මම තවත් කොටයි..
    :lol::lol::lol::lol:
     
    SunSilk

    Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK
    නැග්ගම පෝරුව මන් හිටපු තැනින් යටට බම්ප් වෙනවා..දාල තියන ලෑලි නිසා..එතකොට මම තවත් කොටයි..
    :lol::lol::lol::lol:

    thopila hitanne boru kiayalda?:frown::frown:
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    adoo ehema weida ban.....:(:(:(:(

    amma ekka salli parashna walata lagadi randu wuna kiwwa neh , awa iwara karapan machoo kawadwath amataka nowena siddiyak kara ganna epaa , sthawara job ekak thiyenawa nam watila inna thanak thiyenawa ban ada kalee kollekta manaleeyak thaman kamthi gena eka gemak newi samnaya hoda wedding ekak aran ube hithe thiyena prashna ban owaa , ubata waradinne naha hoda thiranayak ganna thawa deyak gahaniyak lassana wenne eyage hasiremen kriyaawen gym gihin kama palanaya karala aga mahath wenne nodi inna eka thange kenagewadka ape lankawe ohe kaka bi bi innawane samhara kello marry karala lamai haduwahama thabba wennna , uba thami control karanna ona owa :) ubata waradinne naha jaya wewaaa !!!!
     
    ela ela machan thanks.....
     
    lcrstudio

    Well-known member
  • May 10, 2008
    2,123
    523
    113
    Colombo
    හීන ගැන මම අහලා තියෙන දෙයක් :dull: කියන්නන්,,,...

    තාත්තා ගැන විස්තරයක් දැක්කා කිවුවා නේ,..
    ඒ ගැනනන් අහලා තියෙනවා. :dull:
    තම්න්ගේ ලඟම නැති වෙච්ච කෙනෙක් ගැන පේනවා කියන්නේ ඒ කෙනා පිං ඉල්ලනවලු.
    අහපු දෙයක් මේ කියන්නේ හරිද. :dull:

    ඔතනදී යාලුවා තදින් අහනවනේ තාත්තව මතක් වෙන්නැද්ද කියලා. ඒකේ හිතන්න දෙයක් තියෙනවා. තාත්තා නැතිවෙලා මාස 9 ක් කිවුවේ ඇත්තටමද හීනෙ විදිහටද... ඇත්තටමනන් පොඩියට හරි දානයක් දෙන්න තාත්තා වෙනුවෙන්. :nerd:

    maasa namayak nemai machan aurudu namayak,habai me heene hatiyata mama inne 2021 di tama mata 32 wenne..ethakota natiwela aurudu 14 k....adee api daana denawa hama auruddema...adee umba mehema kiwwama mata maha bayak danenawa ban..me maha raaa meka kiyawanakota..
     
    Last edited:
    Jul 3, 2012
    1,394
    116
    0
    Umbata denata karan yana job ekak thienawa nan money gena worry wenna epa ban. Umbalage amma umbata education walata nayak newei ne dunne.

    Mata penne umbe hithe thiena money problem eka thamai oya marry karana seen ekata ya karala pennala thienne. Umbe hithe marry karana eka genath yamkisi sekayak wage thienawa wenna ona.

    Owa godak ayata 100% normal ban. Pansalakata gihilla pinak karala senasille hitahan
    :)
     
    SunSilk

    Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK
    Umbata denata karan yana job ekak thienawa nan money gena worry wenna epa ban. Umbalage amma umbata education walata nayak newei ne dunne.

    Mata penne umbe hithe thiena money problem eka thamai oya marry karana seen ekata ya karala pennala thienne. Umbe hithe marry karana eka genath yamkisi sekayak wage thienawa wenna ona.

    Owa godak ayata 100% normal ban. Pansalakata gihilla pinak karala senasille hitahan
    :)

    ow money ganath hitanawa mama nitarama...marriage ekak ganath hitenawa...mokak hari case ekak tama ban....job ekak nam tuyanawa...