මනස්ගාත මචන් !. අතෑරලා දාපන් ...
උබේ ඔලුව කොලොප්පන් වෙලා තියෙන්නේ එකයි, අනික මම හීනයක් බැලුවොත් මෙලෝ දෙයක් මතක නෑ උදේට බැලුව කියල නම් මතකයි
නැග්ගම පෝරුව මන් හිටපු තැනින් යටට බම්ප් වෙනවා..දාල තියන ලෑලි නිසා..එතකොට මම තවත් කොටයි..


adoo ehema weida ban.....![]()
ubata waradinne naha jaya wewaaa !!!!amma ekka salli parashna walata lagadi randu wuna kiwwa neh , awa iwara karapan machoo kawadwath amataka nowena siddiyak kara ganna epaa , sthawara job ekak thiyenawa nam watila inna thanak thiyenawa ban ada kalee kollekta manaleeyak thaman kamthi gena eka gemak newi samnaya hoda wedding ekak aran ube hithe thiyena prashna ban owaa , ubata waradinne naha hoda thiranayak ganna thawa deyak gahaniyak lassana wenne eyage hasiremen kriyaawen gym gihin kama palanaya karala aga mahath wenne nodi inna eka thange kenagewadka ape lankawe ohe kaka bi bi innawane samhara kello marry karala lamai haduwahama thabba wennna , uba thami control karanna ona owaubata waradinne naha jaya wewaaa !!!!
කියන්නන්,,,...

පුටා.....
ඔයා ඉවරයි!
සුදු කොඩි/ගොක්කොළ පේනවට එහා ඕක!

හීන ගැන මම අහලා තියෙන දෙයක්කියන්නන්,,,...
තාත්තා ගැන විස්තරයක් දැක්කා කිවුවා නේ,..
ඒ ගැනනන් අහලා තියෙනවා.![]()
තම්න්ගේ ලඟම නැති වෙච්ච කෙනෙක් ගැන පේනවා කියන්නේ ඒ කෙනා පිං ඉල්ලනවලු.
අහපු දෙයක් මේ කියන්නේ හරිද.![]()
ඔතනදී යාලුවා තදින් අහනවනේ තාත්තව මතක් වෙන්නැද්ද කියලා. ඒකේ හිතන්න දෙයක් තියෙනවා. තාත්තා නැතිවෙලා මාස 9 ක් කිවුවේ ඇත්තටමද හීනෙ විදිහටද... ඇත්තටමනන් පොඩියට හරි දානයක් දෙන්න තාත්තා වෙනුවෙන්.

Umbata denata karan yana job ekak thienawa nan money gena worry wenna epa ban. Umbalage amma umbata education walata nayak newei ne dunne.
Mata penne umbe hithe thiena money problem eka thamai oya marry karana seen ekata ya karala pennala thienne. Umbe hithe marry karana eka genath yamkisi sekayak wage thienawa wenna ona.
Owa godak ayata 100% normal ban. Pansalakata gihilla pinak karala senasille hitahan![]()