මම කැමතිම youtube channel එකක්

other guy

Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මම කැමතිම youtube channel එකක්

    එන්න ඇතුලට බය වෙන්න දෙයක් නෑ

    මේක improv everywhere කියලා සබ්ස්ක්‍රයිබර්ස්ලා මිලියන 2කට කිට්ටු වෙන්න ඉන්න චැනල් එකක්. මම හිතන විදියට යුටියුබ්වල තියෙන වඩාත්ම නිර්මාණශිලි feel good විඩියොස් හදන චැනල් එකක් .
















    To infinity and beyond:love:








    මම කැමතිම විඩියොස් එක තමයි මේ



    අවවාදයයි -මේ වගේ විඩියොස්වලට ඇබ්බැහි වෙන්න පුලුවන්.
     
    Last edited:

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland



    ස්තුතියි හැමෝටම.

    ඇබ්බැහි උනා :love:


    ඔන්න මම කලින්ම අනතුරු අගවලා තිබ්බේ.
    මෙයාලගේ හව සුපිරි විඩියෝස් ගොඩක් තියෙනවා .
    light up someone's holiday කියලා පට්ටම විඩියෝ එකක් තියෙනවා.එකත් බලන්න.(මම ඒක මේ ත්‍රේඩ් එකේ දාන්න හැදුවට හරිගියේ නෑ)