මම කැමතියි එක්ස්පොස් වෙන්න.

MachoMan

Well-known member
  • Jul 15, 2018
    1,465
    656
    113
    නැහැ බන්. මම හිතාගත්තා ආයේ ආතල් ගන්නේ නැ කියලා.

    හැබැයි උබේ අනිත් තෙර්ඩ් එකේ නම් තියෙන්නේ ගේම් කන්ටිනිව් කියලා....
     
    Jul 11, 2018
    92
    2
    0
    හැබැයි උබේ අනිත් තෙර්ඩ් එකේ නම් තියෙන්නේ ගේම් කන්ටිනිව් කියලා....
    ඒ මේ ගැනු ළමයා කෝල් කරන්න කලින් නේ.. මේ ළමයා පව්.
     

    MachoMan

    Well-known member
  • Jul 15, 2018
    1,465
    656
    113
    මචං ආතල් දුන්නා වගේ නෙමෙයි හොද කෙහෙල් ගහකට කෙටුව දාට... ඇට දෙක ලාච්චුවේ දාන් තමයි ඉන්න වෙන්නේ....

    අර කපල් වලින් කප්පම් ගත්ත පොලිස් දෙන්නට වුනු දෙ මතකයි නේ....
     
    Jul 11, 2018
    92
    2
    0
    Meh katha hadana wele gamekaraya kathawak dapam
    මම ගෙම්කාරයෙක් නෙමෙයි බන්.. මට පුරුෂ ශක්තිය නැ.. මගේ ආත්මයම බොල්.. අනිත් කොල්ලෝ ගැන මට ඉරිසියයි. මට කෙල්ලෙක් නැ, කෙල්ලෝ යාලු වෙන්නේ නැ. මල්ලිගේ කෙල්ලවත් මට මුණ දීලා කතා කරන්නේ නැ.. ගම්පහා ස්ටේෂන් එකේ මම ගොඩ වෙලාවට ඉන්නේ.
     
    Jul 11, 2018
    92
    2
    0
    මම තදින් ගේම් (වීඩියෝ) වලට ඇබ්බැහි උනා 2000 වගේ ඉදන්. IGI තමා දවසම ගැහුවේ..
     
    Jul 11, 2018
    92
    2
    0
    මට මුලින්ම කෙල්ලෙක් හම්බ උනේ අපේ ලොකු අක්කගේ යාලුවෙක් අපේ ගෙදර අපු වෙලේ. මට ඒ කෙල්ල ගැන ආසාවක් හිතුනා. එත් එකී මට කැමති නැ. මම ඒකිගේ කොන්දෙන් ඇදගෙන යනවා. ඒ තමයි මම ජීවිතේටම කෙල්ලෙක් අල්ලපු දවස.
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඇයි මචන්.. උබ කැමති නැද්ද මේ පර්සනලිටි ඩිස්ඕඩර් මනුස්සයා කවුද කියලා බලන්න.

    :no:
    එකෙක් බැට්මෑන් කව්ද කියල expose කරන්න හදද්දි joker කලේ මොකක්ද ? උඹ ඔය ඉන්න විදිහටයි ආතල් එක තියෙන්නෙ. ඕන්නං expose වෙනව කියල බොරුවක් දාපං ඇත්තට expose වෙන්න එපා :no:
     

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    මගේ ගම ගම්පහා බැන්ඩියමුල්ල කියන ගම. මගේ අම්මා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සිවිල් ඉංජිනේරුවරියක්. අප්පච්චි ලංකා බැංකුවේ ගම්පහා ශාකාවේ කළමනාකරු. දැන් නම් මේ අය වයසයි.. පෙන්ෂන් ගිහින් ඉන්නේ. මට අක්කලා දෙන්නෙකුයි, මල්ලි කෙනෙකුයි ඉන්නවා.

    උබ කාට හරි මඩ ගහනවද​? නැත්තං මේ ඇත්තමද කියන්නෙ?
     
    Jul 11, 2018
    92
    2
    0
    :no:
    එකෙක් බැට්මෑන් කව්ද කියල expose කරන්න හදද්දි joker කලේ මොකක්ද ? උඹ ඔය ඉන්න විදිහටයි ආතල් එක තියෙන්නෙ. ඕන්නං expose වෙනව කියල බොරුවක් දාපං ඇත්තට expose වෙන්න එපා :no:
    එහෙනම් මෙහෙම්මම බොරුවක් ලියාගෙන යන්නම් හීන්සැරේ කට්ටියට නොදැනෙන්න. මම මේ ලස්සන ෆොටෝ එකකුත් ගත්තා. ෆෝන් නම්බර් එක දැම්මොත් අවුල් යයිද?
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    එහෙනම් මෙහෙම්මම බොරුවක් ලියාගෙන යන්නම් හීන්සැරේ කට්ටියට නොදැනෙන්න. මම මේ ලස්සන ෆොටෝ එකකුත් ගත්තා. ෆෝන් නම්බර් එක දැම්මොත් අවුල් යයිද?


    tupac call karai
     

    LSD123

    Member
    Jun 19, 2018
    773
    27
    0
    ඔයාලට මගෙයි කියලා සැක හිතෙන අකවුන්ට් තියෙනවනම්, යුසර් නේම් එක දාන්න. මට පාස්වර්ඩ් මතක නම් ලොග් වෙලා පෙන්නනම්. ගොඩක් පරණ අකවුන්ට් වලනම් රන්ඩම් පාස්වර්ඩ් යුස් කලේ. එත් මැතක හදපු ඔක්කොටම මම යුස් කලේ එකම පාස්වර්ඩ් එක.

    aruna47
    Kalana wasala
    Zoomline
    Madhawavish
    Dinusha:rolleyes:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    එහෙනම් මෙහෙම්මම බොරුවක් ලියාගෙන යන්නම් හීන්සැරේ කට්ටියට නොදැනෙන්න. මම මේ ලස්සන ෆොටෝ එකකුත් ගත්තා. ෆෝන් නම්බර් එක දැම්මොත් අවුල් යයිද?

    ඔව් මේකෙ එකෙක් පෝන් නම්බරේ දාල දැන් gay උන් කතා කරනව කියල ත්‍රෙඩ් එකක් දාල තිබ්බ. අනික උඹ ඔහොම කරන එකෙං මොකක්ද බං බලාපොරොත්තු වෙන්නෙ ?