නැහැ බන්. මම හිතාගත්තා ආයේ ආතල් ගන්නේ නැ කියලා.
හැබැයි උබේ අනිත් තෙර්ඩ් එකේ නම් තියෙන්නේ ගේම් කන්ටිනිව් කියලා....
නැහැ බන්. මම හිතාගත්තා ආයේ ආතල් ගන්නේ නැ කියලා.
ඒ මේ ගැනු ළමයා කෝල් කරන්න කලින් නේ.. මේ ළමයා පව්.හැබැයි උබේ අනිත් තෙර්ඩ් එකේ නම් තියෙන්නේ ගේම් කන්ටිනිව් කියලා....
ඇයි මචන්.. උබ කැමති නැද්ද මේ පර්සනලිටි ඩිස්ඕඩර් මනුස්සයා කවුද කියලා බලන්න.dont
මම ගෙම්කාරයෙක් නෙමෙයි බන්.. මට පුරුෂ ශක්තිය නැ.. මගේ ආත්මයම බොල්.. අනිත් කොල්ලෝ ගැන මට ඉරිසියයි. මට කෙල්ලෙක් නැ, කෙල්ලෝ යාලු වෙන්නේ නැ. මල්ලිගේ කෙල්ලවත් මට මුණ දීලා කතා කරන්නේ නැ.. ගම්පහා ස්ටේෂන් එකේ මම ගොඩ වෙලාවට ඉන්නේ.Meh katha hadana wele gamekaraya kathawak dapam
ඇයි මචන්.. උබ කැමති නැද්ද මේ පර්සනලිටි ඩිස්ඕඩර් මනුස්සයා කවුද කියලා බලන්න.

මගේ ගම ගම්පහා බැන්ඩියමුල්ල කියන ගම. මගේ අම්මා රාජ්ය ඉංජිනේරු සංස්ථාවේ සිවිල් ඉංජිනේරුවරියක්. අප්පච්චි ලංකා බැංකුවේ ගම්පහා ශාකාවේ කළමනාකරු. දැන් නම් මේ අය වයසයි.. පෙන්ෂන් ගිහින් ඉන්නේ. මට අක්කලා දෙන්නෙකුයි, මල්ලි කෙනෙකුයි ඉන්නවා.
එහෙනම් මෙහෙම්මම බොරුවක් ලියාගෙන යන්නම් හීන්සැරේ කට්ටියට නොදැනෙන්න. මම මේ ලස්සන ෆොටෝ එකකුත් ගත්තා. ෆෝන් නම්බර් එක දැම්මොත් අවුල් යයිද?
එකෙක් බැට්මෑන් කව්ද කියල expose කරන්න හදද්දි joker කලේ මොකක්ද ? උඹ ඔය ඉන්න විදිහටයි ආතල් එක තියෙන්නෙ. ඕන්නං expose වෙනව කියල බොරුවක් දාපං ඇත්තට expose වෙන්න එපා![]()
මගේ අම්මා පල්ලා ඇත්ත..උබ කාට හරි මඩ ගහනවද? නැත්තං මේ ඇත්තමද කියන්නෙ?
එහෙනම් මෙහෙම්මම බොරුවක් ලියාගෙන යන්නම් හීන්සැරේ කට්ටියට නොදැනෙන්න. මම මේ ලස්සන ෆොටෝ එකකුත් ගත්තා. ෆෝන් නම්බර් එක දැම්මොත් අවුල් යයිද?
ඔයාලට මගෙයි කියලා සැක හිතෙන අකවුන්ට් තියෙනවනම්, යුසර් නේම් එක දාන්න. මට පාස්වර්ඩ් මතක නම් ලොග් වෙලා පෙන්නනම්. ගොඩක් පරණ අකවුන්ට් වලනම් රන්ඩම් පාස්වර්ඩ් යුස් කලේ. එත් මැතක හදපු ඔක්කොටම මම යුස් කලේ එකම පාස්වර්ඩ් එක.

එහෙනම් මෙහෙම්මම බොරුවක් ලියාගෙන යන්නම් හීන්සැරේ කට්ටියට නොදැනෙන්න. මම මේ ලස්සන ෆොටෝ එකකුත් ගත්තා. ෆෝන් නම්බර් එක දැම්මොත් අවුල් යයිද?