මම කැමතියි එක්ස්පොස් වෙන්න.

Jul 11, 2018
92
2
0
මම කැමතියි එක්ස්පොස් වෙන්න.

අවුරුදු 14ක එළකිරි ජිවිතයට, මම එළකිරි එකේ හිටියේ එක එක විදියට, malaka2 එකෙන් සින්දු ඩවුන්ලෝඩ් කරන්න ආපු කොල්ලා ඊට පස්සේ අනෙකවිදී අකවුන්ට් වලින් එළකිරි සැරිසැරුවා.. අපොයි, screw sl, senal7, මේ මතක අකවුන්ට්. මෑතක ජනප්‍රිය උන ජනාදිපති,ගුගල් බෝයි, දැන්ටා වගේ ඒවා එක්කම එළකිරියේ එදා මෙදා තුර බැන් උන් අකවුන්ට් ගත්තොත් ඇමෙසින්ට වඩා සමහරවිට මම ඉදිරියෙන් ඇති.. ඇඩ්මින්ලාට පුළුවන් නම් එහෙම අකවුන්ට් ලිස්ට් එකක් දාන්න, මගේ සුන්දර මතක අවදි කරන්න පුළුවන්. ඒ කොහොම වෙතත් හැමදේකම අවසානයක් තියෙන්න ඕනා. මම හිතුව මගේ රියල් නමෙන්. රියල් ෆෝන් නම්බර් එකෙන්, ඔක්කොටම වඩා රියල් ෆොටෝ එකෙන් එළකිරි අයට කියන්න.
 
Jul 11, 2018
92
2
0
මගේ ගම ගම්පහා බැන්ඩියමුල්ල කියන ගම. මගේ අම්මා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සිවිල් ඉංජිනේරුවරියක්. අප්පච්චි ලංකා බැංකුවේ ගම්පහා ශාකාවේ කළමනාකරු. දැන් නම් මේ අය වයසයි.. පෙන්ෂන් ගිහින් ඉන්නේ. මට අක්කලා දෙන්නෙකුයි, මල්ලි කෙනෙකුයි ඉන්නවා.
 
Jul 11, 2018
92
2
0
මගේ ලොකු අක්කා 2000 පේරාදෙණියේ ඩෙන්ටල් එකේ බැච් එකේ.. පොඩි අක්කා 2004 රාගම මෙඩිසින් බැච් එකේ. මම නම් අයින් උනේ 2005දී. කැම්පස් ගියේ නැ.. ෆුට්බෝල් ගහන්න තමා උණ තිබ්බේ.. මල්ලි නම් 2010 කැලණියේ කලා උපාදි.. ඉතින් ලොකු අක්කා බැදලා ඉන්නේ. දෙවෙනිත් බැදලා.. මමයි මල්ලි තාම තනිකඩ.
 
Jul 11, 2018
92
2
0
ඔයගොල්ලො මට දෙමළා කිව්වට මම දෙමල නෙමෙයි. මම කැනේඩියානු පුරවැසියෙකුත් නේමයි. මම ජීවිතේට රට ගිහින් නැ.
 
Jul 11, 2018
92
2
0
මම කතෝලිකයෙක්.. ඒ උනාට මගේ අප්පච්චි උඩරට බෞද්ද.. මගේ අක්කලා දෙන්නම බෞද්ද. මල්ලියි මමයි කතෝලික.. අපේ ගෙදර නිදහස තිබ්බා ඕනා ආගමක් අදහන්න. ලොකු අක්කා බැන්දේ මුස්ලිම් කෙනෙක්ව. දෙවෙනි බැන්දේ ක්‍රිස්තියානි කෙනෙක්ව. මල්ලි යාලු වෙලා ඉන්නේ බෞද්ද කෙල්ලෙක් එක්ක. මම නම් ඔය එකකටවත් නැ දැන්.
 
Jul 11, 2018
92
2
0
moko bn me ekaparama une

ඔයාලට මගෙයි කියලා සැක හිතෙන අකවුන්ට් තියෙනවනම්, යුසර් නේම් එක දාන්න. මට පාස්වර්ඩ් මතක නම් ලොග් වෙලා පෙන්නනම්. ගොඩක් පරණ අකවුන්ට් වලනම් රන්ඩම් පාස්වර්ඩ් යුස් කලේ. එත් මැතක හදපු ඔක්කොටම මම යුස් කලේ එකම පාස්වර්ඩ් එක.
 
Jul 11, 2018
92
2
0
Machan ara senal7 accunt eke password ehema apita deela uba giya neda..Rep power 7k ekka...what happened after that..?
ඒ අකවුන්ට් එකේ පාස්වර්ඩ් එක මම පස්සේ කවුරුහරි එකට ලොග් වෙලා පාස්වර්ඩ් එක චේන්ජ් කරලා තිබ්බා. ඒ කෙනා අප්සෙට් පොස්ට් දාපු නිසා මගේ අකවුන්ට් එකෙන්, ඇඩ්මින් කෙනෙක් ඒ අකවුන්ට් එකට රිස්ට්‍රික්ට් කළා. එකට යුස් කරපු ඊමේල් එකත් චේන්ජ් කරලා. දැන් මම හිතන්නේ එකට ඇඩ්මින් කෙනෙක්ට හැර වෙන කෙනෙකුට ලොග් වෙන්න බැ. මම හිතන්නේ එකට ඇක්සස් උනේ කසුනා.
 
Rummy678

Well-known member
  • Nov 15, 2015
    8,435
    3,074
    113
    Namunukula
    ඒ අකවුන්ට් එකේ පාස්වර්ඩ් එක මම පස්සේ කවුරුහරි එකට ලොග් වෙලා පාස්වර්ඩ් එක චේන්ජ් කරලා තිබ්බා. ඒ කෙනා අප්සෙට් පොස්ට් දාපු නිසා මගේ අකවුන්ට් එකෙන්, ඇඩ්මින් කෙනෙක් ඒ අකවුන්ට් එකට රිස්ට්‍රික්ට් කළා. එකට යුස් කරපු ඊමේල් එකත් චේන්ජ් කරලා. දැන් මම හිතන්නේ එකට ඇඩ්මින් කෙනෙක්ට හැර වෙන කෙනෙකුට ලොග් වෙන්න බැ. මම හිතන්නේ එකට ඇක්සස් උනේ කසුනා.

    mata matakai...paswoerd okkoma deela elakiriye aye enne neh kiyala thread 1k demma.....:confused:
     
    Jul 11, 2018
    92
    2
    0
    මම මේ තීරණේ ගත්තේ අද වෙච්ච දෙයක් නිසා. ඇඩ්මින් කරුණාකරලා මේ ත්‍රෙඩ් එක ඩිලීට් කරන්න එපා. මම මේකෙන් මුකුත් කරන්නේ නැ. මම අද කෙල්ලෙක් බ්ලක්මෙල් කරලා රුපියල් 10000ක් ගත්තා. ඒ කෙල්ල මට අඩලා කෝල් කළා,

    "අයියේ මේ ඇගෙන් ඔයා ඕනා දෙයක් කරගන්න, ඔයා කියන ඕනා තැනකට එන්නම් අයියේ, එත් අපේ අම්මට තාත්තට මේවා දැනගන්න තියන්න එපා " කියලා.

    මේකට මට පට්ටා විදියට වැදුනා බන්..
     
    Rampage

    Banned
    Jul 10, 2018
    421
    36

    ???????
     
    Jul 11, 2018
    92
    2
    0
    මම සල්ලි ඔනාකමට ඒකිගෙන් සල්ලි ගත්තා නෙමෙයි.. ෆන් එකට කලේ.. ඊයේ කොල්ලගෙන් ගත්තු සල්ලිත් පස්සේ උගේ අකවුන්ට් නම්බර් එකක් ඉල්ලලා දැම්මා. එත් උට නම් මට කෙලවන්නමයි හිතුනේ. මේ කෙල්ලගේ කතාවෙන් පස්සේ මට මාර විදියට දුක හිතුනා බන් ගැනු ගැන. අපේ ගෙදරම ගැනු 3ක් හිටියා. අපේ අක්කට ඕනා තරම් කොල්ලොත් හිටියා. දෙවෙනිට නම් එහෙම හිටියේ නැ. ලොක්කි නම් නොකරපු මගුලක් නැ.. එත් මට අද උන්වමතක් උනා.. මගේ උන් එහෙම මෙහෙම උනානම් මට මොන තරම් රිදෙයිද?