මේ එකක්වත් මගේ නෙමෙයි.. අරුණ නම් මගේ හතුරා.. සෙල් මුරකාරයා ඕකා. ඉවොක් පොන්නයා.aruna47
Kalana wasala
Zoomline
Madhawavish
Dinusha![]()
මට හිතෙනවා මම ඉන්නේ හින ලෝකෙක කියලා. මට නැති දේවල් මම එළකිරි එකේ කියනවනේ. මට ප්රිමියෝ එකක් තියා පුස් බයිසිකලයක්වත් නැ.. මට රට යන්න යන්නේ කොහොමද කියලාවත් දන්නේ නැ.. ඒ උනාට මම එංගලන්තේ මහා රාජිනිට දෝත් මුදුන් තියලා වදිනවා. ඒ තමා අපේ ගැතිකම. එක මගේ ඇගෙන්ම එනවා.ඔව් මේකෙ එකෙක් පෝන් නම්බරේ දාල දැන් gay උන් කතා කරනව කියල ත්‍රෙඩ් එකක් දාල තිබ්බ. අනික උඹ ඔහොම කරන එකෙං මොකක්ද බං බලාපොරොත්තු වෙන්නෙ ?
මට හිතෙනවා මම ඉන්නේ හින ලෝකෙක කියලා. මට නැති දේවල් මම එළකිරි එකේ කියනවනේ. මට ප්රිමියෝ එකක් තියා පුස් බයිසිකලයක්වත් නැ.. මට රට යන්න යන්නේ කොහොමද කියලාවත් දන්නේ නැ.. ඒ උනාට මම එංගලන්තේ මහා රාජිනිට දෝත් මුදුන් තියලා වදිනවා. ඒ තමා අපේ ගැතිකම. එක මගේ ඇගෙන්ම එනවා.

ඉස්සෙල්ලාම එළකිරියේ ජාතිබේද ඇවිස්සුවේ මම. ඒ තමා ලංකා කොඩියේ සිංහයා අයින්කරලා එතන අඩසදයි තරුවයි දාලා. ඊට පස්සේ බුද්දා එයාර් ගුවන් සේවයේ වෙබ්සයිට් එක එළකිරි එකේ දාලා මෙහෙ උන් ඒ සයිට් එකේ කුණුහරප කියලා තිබ්බා. ඒ තම මගේ මුල්ම ආතල් එක.

මට මානසික ලෙඩක් වෙන්න ඇති.. මට නැති දේවල් මම කියෝනවා.why are you doing this dude? Achieve a human life is one of the rarest things possible and yet you waste your valuable time being a joke to us. Just because you get a life that doesn't mean you are lucky enough since you ought to convert it to a valuable. Be a man henceforth dude you are actually a joke not a joker atm.
මේ එකක්වත් මගේ නෙමෙයි.. අරුණ නම් මගේ හතුරා.. සෙල් මුරකාරයා ඕකා. ඉවොක් පොන්නයා.

ඔය ලගදි ඒවා මෙයා ඕවා මගේ නෙමෙයි.. ඔහොම නෙමෙයි, පට්ටා ගොඩක් තියෙනවා. ඩෙයාර් ඩෙවිල්ස්, සාතන් වගේ අකවුන්ට්.Pessimist
Kasunkdp
Podi silva
AnuradhaR
Ridilatm
![]()
My favorite.
එක අතකිං හොඳ වැඩක් 
මට මානසික ලෙඩක් වෙන්න ඇති.. මට නැති දේවල් මම කියෝනවා.
ඔය ලගදි ඒවා මෙයා ඕවා මගේ නෙමෙයි.. ඔහොම නෙමෙයි, පට්ටා ගොඩක් තියෙනවා. ඩෙයාර් ඩෙවිල්ස්, සාතන් වගේ අකවුන්ට්.
කසින් මගේ නෙමෙයි, එත් තව මුස්ලිම් බුවෙක් හිටියා. මට උගේ නම මතක නැ. උයි මමයි නම් හෙන ෆිට්. ඒ උ මුස්ලිම්, මම දෙමල නිසා. පිස්සු බල්ලා කියන එකත් එක්ක කැන්ටන් යන්න සෙට් උනේ අපි. එම් සී නිව්යෝක් කියන එකා අකවුන්ට් මාරු කලා. උ දැන් ඉන්නේ වෙන එකකින්.kazzen
Mc newyork
මම ඉස්සර ඉදන් ආසයි මිනිසු මට බනිනවට. උන්ට තරහා යනකොට මට මාර සන්තෝසයි.උඹ දැනුවත්ව හරි නොදැනුවත්ව හරි කරන්නෙත් ඕකම තමාඑක අතකිං හොඳ වැඩක්
![]()
මම ඉස්සර ඉදන් ආසයි මිනිසු මට බනිනවට. උන්ට තරහා යනකොට මට මාර සන්තෝසයි.
