මම කැමතියි නෑනට
නෑනාට ආදරෙ කරලා තියෙනවද?
මට හිතෙන්නෙ ඇවැස්ස නෑනා මස්සිනාගෙ ආදරෙ වෙන ඒවාට වඩා දැනෙනවා
වැහිදිය අයිති ගං හෝ සමුදුරටයි
මල් පැණි අයිති වට ගුමු දෙන බඹරාටයි
මීරා අයිති කිතුලේ කළ වැද්දාටයි
නෑනා අයිති කාටද මස්‌සිනාටයි
අත්දැකීම් උපදෙස් අවශ්‍යයි
නෑනාට ආදරෙ කරලා තියෙනවද?
මට හිතෙන්නෙ ඇවැස්ස නෑනා මස්සිනාගෙ ආදරෙ වෙන ඒවාට වඩා දැනෙනවා

වැහිදිය අයිති ගං හෝ සමුදුරටයි
මල් පැණි අයිති වට ගුමු දෙන බඹරාටයි
මීරා අයිති කිතුලේ කළ වැද්දාටයි
නෑනා අයිති කාටද මස්‌සිනාටයි
අත්දැකීම් උපදෙස් අවශ්‍යයි

Last edited:

