මම කැමති නෑ වයසට යනවට

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    අවුරුදු 60දි මැරෙන එක අවුලක් නෑ.
    ඒත් හමරුලිවැටිලා තට්ටෙපෑදිලා රැවුල කොන්ඩෙ පැහෙනවාට කැමති නෑ මං. :(
    බෙහෙතකුත් නැති එකේ භාවනාවක් වත් හොයාගන්න ඕන ඕක නවත්තගන්න, ඒත් ඔය ප්‍රසිද්ධ භාවනා ගුරුවරුත් වයසට යනවනෙ, ගොඩක් අය එයාගෙ භාවනාවෙන් අවුරුදු දාහක් ඉන්න පුලුවන් කීවත් ඒම අයත් හැටට කලින් මැරිලා තියෙන්නෙ.
    මටම තමයි ක්‍රමයක් හොයාගන්න වෙන්නෙ.
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,435
    1
    32,110
    113
    - උඩරට -
    අවුරුදු 60දි මැරෙන එක අවුලක් නෑ.
    ඒත් හමරුලිවැටිලා තට්ටෙපෑදිලා රැවුල කොන්ඩෙ පැහෙනවාට කැමති නෑ මං. :(
    බෙහෙතකුත් නැති එකේ භාවනාවක් වත් හොයාගන්න ඕන ඕක නවත්තගන්න, ඒත් ඔය ප්‍රසිද්ධ භාවනා ගුරුවරුත් වයසට යනවනෙ, ගොඩක් අය එයාගෙ භාවනාවෙන් අවුරුදු දාහක් ඉන්න පුලුවන් කීවත් ඒම අයත් හැටට කලින් මැරිලා තියෙන්නෙ.
    මටම තමයි ක්‍රමයක් හොයාගන්න වෙන්නෙ.
    මහින්ද ගාව තියෙනවා මන්තරේ ඉල්ල ගනින් :lol:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,287
    100,095
    113
    භාවනාවෙන් වයසට නොයා ඉන්නව කියමුකො ඒත් උබට ඒක නවත්තන්නත් බෑ නවත්තපු ගමන් වයසට යනව. එතකොට තේරුමක් නෑනෙ ඒ මහන්සියෙන්. අනික් අයට ප්‍රදර්ශනයට හොදා ආ අර ඉන්නෙ භාවනාවෙන් වයසට යන්නෙ නැති එකෙක් කියල බලන්න. උබට වැඩක් නෑ.
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    Anithaya sihi karapn oka api hamotama podu deyak
    බෑ
    මහින්ද ගාව තියෙනවා මන්තරේ ඉල්ල ගනින් :lol:
    අපෝ පොලිටික්ස් එපා මිතුරේ
    භාවනාවෙන් වයසට නොයා ඉන්නව කියමුකො ඒත් උබට ඒක නවත්තන්නත් බෑ නවත්තපු ගමන් වයසට යනව. එතකොට තේරුමක් නෑනෙ ඒ මහන්සියෙන්. අනික් අයට ප්‍රදර්ශනයට හොදා ආ අර ඉන්නෙ භාවනාවෙන් වයසට යන්නෙ නැති එකෙක් කියල බලන්න. උබට වැඩක් නෑ.
    ඔව් හැබැයි, ධ්‍යාන වලට සමවැදුනම එහෙමයි
    ඒත් අර චක්‍රයක් අවදිකර ගන්නවා වගේ ඩීඑන්ඒ කෝඩ් එක වෙනස් කරගත්තනම් හරි එතකොට ඉලක්ක නෑ.
    magulak kiyawanawa, mama thama 30th na thatte paadila...............
    🧑‍🦲
    දුක තමයි 😥
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    uba hoyagena matat kiyapan
    mataka atuwa nagala tiyena krameth hoyapan

    skandaya diranawa athaal ituru wenawa
    ස්කන්ධය දිනන්නෙ නෑ ශක්තියට පරිවර්තනය වෙනවා
    රෙඩිට්, කුවෝරා වල ඉන්නවා මන් වගේම හිතන් උන් සෑහෙන්න

    රාජපක්ෂ කෙනෙක්ද ඔයා ? එහෙනම් ඉන්න පුලුවන් ජම්බු ගෙඩිය වගේ අවු 70+ උනත්.
    වැඩක් නෑ උන්ගෙ කොලු පෙනුම නෑනෙ
    ------ Post added on Jul 24, 2021 at 9:33 PM
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,958
    35,886
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ස්කන්ධය දිනන්නෙ නෑ ශක්තියට පරිවර්තනය වෙනවා

    රෙඩිට්, කුවෝරා වල ඉන්නවා මන් වගේම හිතන් උන් සෑහෙන්න

    වැඩක් නෑ උන්ගෙ කොලු පෙනුම නෑනෙ
    ------ Post added on Jul 24, 2021 at 9:33 PM

    dapan balanna ube pic ekak
    ube siya suddekda ban
     
    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    රංජනා ගෙන් අහපන්.

    මන් දන්න ටිකක් කියන්නම්.
    එළවළු කාපන්. එක්සසයිස් කරපන්. හැබැය් කොණ්ඩෙ නිතර ම කළු කරපන්. නිතර සතුටින් ඉදපන් කැමති දේවල් කර කර.

    ඔය විදියට 30 පෙනුමට ඉන්න 50 උන් නම් ඉන්නවා. හැබැයි උන් 70 වෙනකොට කොහොමද කිවල නම් දන් නෑ.

    මේ විදියට කරල උඹට දෙවි කෙනෙක් නම් වෙන්න බෑ පුටෙ
     
    Deviyo

    Well-known member
  • Feb 15, 2011
    503
    899
    93
    Rainbow Thumbs Down GIF by Mind Pump Media

    Dont Be Hugh Laurie GIF by HBO
     
    • Like
    Reactions: Mohowk

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    උබේ පිස්සුව තාම හොද නැද්ද?
    මේවනෙ බන් මිනිස්සුන්ට තියන හැබෑ ප්‍රශ්න
    ඉගෙනගෙන ඉවර වෙද්දි 26 වෙනවා
    හම්බකරලා ගෙදරයි වාහනෙයි නව ගෙවලා ඉවර කරද්දි 40 වෙනවා.
    ආතල් ගන්න කාලයක් වෙලාවක් නෑ
    කැරි සල්ලියක් තියන පව්ලක ඉපදුනානම් ඕම දැනෙන්නෙ නෑ, 16 ඉදන් ආතල් ගන්න පුලුවන් හන්දා

    60+ දී කොහෙද බන් කොලු පෙනුමක්. තට්ටේ නම් අවුලක් නෑ සමහර උන්ට.
    ඔව් ඒකනෙ උන් අසාර්තකයි
    dapan balanna ube pic ekak
    ube siya suddekda ban
    නෑ අපි පියෝ ලන්කන්
    රංජනා ගෙන් අහපන්.

    මන් දන්න ටිකක් කියන්නම්.
    එළවළු කාපන්. එක්සසයිස් කරපන්. හැබැය් කොණ්ඩෙ නිතර ම කළු කරපන්. නිතර සතුටින් ඉදපන් කැමති දේවල් කර කර.

    ඔය විදියට 30 පෙනුමට ඉන්න 50 උන් නම් ඉන්නවා. හැබැයි උන් 70 වෙනකොට කොහොමද කිවල නම් දන් නෑ.

    මේ විදියට කරල උඹට දෙවි කෙනෙක් නම් වෙන්න බෑ පුටෙ
    උන් ම්ෆකප් වලින් කැත වහලා බොරු කියන උන් බන්

    ඔයා පොඩි වැඩියි
    ------ Post added on Jul 24, 2021 at 9:46 PM
     
    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    මේවනෙ බන් මිනිස්සුන්ට තියන හැබෑ ප්‍රශ්න
    ඉගෙනගෙන ඉවර වෙද්දි 26 වෙනවා
    හම්බකරලා ගෙදරයි වාහනෙයි නව ගෙවලා ඉවර කරද්දි 40 වෙනවා.
    ආතල් ගන්න කාලයක් වෙලාවක් නෑ
    කැරි සල්ලියක් තියන පව්ලක ඉපදුනානම් ඕම දැනෙන්නෙ නෑ, 16 ඉදන් ආතල් ගන්න පුලුවන් හන්දා

    ඔව් ඒකනෙ උන් අසාර්තකයි

    නෑ අපි පියෝ ලන්කන්

    උන් ම්ෆකප් වලින් කැත වහලා බොරු කියන උන් බන්

    ඔයා පොඩි වැඩියි
    ------ Post added on Jul 24, 2021 at 9:46 PM
    නාකි වෙලා මේකප් වලින් කැත වහන්න පුළුවන් ද බනූ පිරිමින්ට?
    කොරියන් පිරිමියෙක් දාලා තිබුණෙ ඔය සීන් එක. හැබැයි ඌ කොණ්ඩෙ නම් කළු කරනව ලු. හම නම් රැලි වැටිල නෑ