අවුරුදු 60දි මැරෙන එක අවුලක් නෑ.
ඒත් හමරුලිවැටිලා තට්ටෙපෑදිලා රැවුල කොන්ඩෙ පැහෙනවාට කැමති නෑ මං.
බෙහෙතකුත් නැති එකේ භාවනාවක් වත් හොයාගන්න ඕන ඕක නවත්තගන්න, ඒත් ඔය ප්රසිද්ධ භාවනා ගුරුවරුත් වයසට යනවනෙ, ගොඩක් අය එයාගෙ භාවනාවෙන් අවුරුදු දාහක් ඉන්න පුලුවන් කීවත් ඒම අයත් හැටට කලින් මැරිලා තියෙන්නෙ.
මටම තමයි ක්රමයක් හොයාගන්න වෙන්නෙ.