ඔන්න බලපන් පහල....
එක් එක් පවුල් පසුබිම් අනුව බිරිඳට අධෝ වාතයක් පිටවුණු විට එය පිරිමියාට කියන අයුරු සහ පිරිමියාගේ ප්‍රතිචාරය ,
* වැදි පවුලක නම්,
බිරිඳ :- " පුක් පොඩ්ඩ මන්දු ගෑව ඔය ඇත්තෝ නහය පොජ්ජ අහක් කොරගත්ත නම්, "
පිරිමියා :- " ගෑණියේ කැළෑ පොජ්ජට ඇන්න රීලා වරෙන්කෝ කළ පොජ්ජත් අරන්, "
* ගැමි පවුලක නම්,
බිරිඳ :- " පඩයක් ගියා කුණු බිත්තර ගඳයි පොඩ්ඩක් එහාට යන්න, "
පිරිමියා ;- " කතා බලන්න තියෙන හදිස්සියට රෙන එක ගිහින් බාගෙට රෙන්නෙ නැතුව රීපන්කෝ ගෑණියේ හරියකට, "
* බාගෙට පොස් බාගෙට ගැමි පවුලක නම්,
බිරිඳ :- " චූස් එකක් ගියා වගේ ගඳ නම් නෑ, "
පිරිමියා :- " ඔයා ටොයිලට් එකට යන්න මම වතුර එකක් අරන් එන්නම් රත්තරන්, "
* පොස් පවුලක නම්,
බිරිඳ :- " පූං එකක් ගියා අලේ, "
පිරිමියා :- " සුවඳයි අලේ, "