මම කැල්ල අරන් පලවෙනි පාරට film hall box එකට ගියා

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    උබ බේරුනා තව පොඩ්ඩෙන් කෙල්ල උබේ අත උඩම රෙනවා :yes::rofl:මොනා උනත් උබල කිරියට අලුත් සමාන වචන ගේනවා. පුන් එක = පඩේ :cool:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    තෝ පොඩි කලේ ගෙදර උන් කොල්ලෝ වරෙන් රීපන් , මෙන්න මේකා පඩි නවා ,මෙන්න මු හුජ්ජ ගහනව ,කොල්ලෝ ගු ගහපන් කියල එහෙමද කතා කරේ .

    හුජ්ජ කරනව චූ කරනව රෙනවා කක්ක දානවා ඔහොම තමා. පඩ යනවා කියල තමා අදටත් කියන්නෙ. උඹල පොෂ්නෙ :rofl:
    "බ්‍රම්" ගාල පුන් එකක් ගිය කිහන්කෝ කියල මළාට කියල නෑ. :lol:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    උබ බේරුනා තව පොඩ්ඩෙන් කෙල්ල උබේ අත උඩම රෙනවා :yes::rofl:මොනා උනත් උබල කිරියට අලුත් සමාන වචන ගේනවා. පුන් එක = පඩේ :cool:

    රෙනවට මොකද්ද දන්නෙ නෑ කියන්නෙ. :dull:
    ඊට පස්සෙ රෙන එව්වට මොනවද දන්නෙ නෑ කියන්නෙ :sorry:
     

    dilmadura

    Active member
  • Jun 29, 2016
    559
    49
    28
    ඔන්න බලපන් පහල.... :)

    එක් එක් පවුල් පසුබිම් අනුව බිරිඳට අධෝ වාතයක් පිටවුණු විට එය පිරිමියාට කියන අයුරු සහ පිරිමියාගේ ප්‍රතිචාරය ,

    * වැදි පවුලක නම්,

    බිරිඳ :- " පුක් පොඩ්ඩ මන්දු ගෑව ඔය ඇත්තෝ නහය පොජ්ජ අහක් කොරගත්ත නම්, "

    පිරිමියා :- " ගෑණියේ කැළෑ පොජ්ජට ඇන්න රීලා වරෙන්කෝ කළ පොජ්ජත් අරන්, "

    * ගැමි පවුලක නම්,

    බිරිඳ :- " පඩයක් ගියා කුණු බිත්තර ගඳයි පොඩ්ඩක් එහාට යන්න, "

    පිරිමියා ;- " කතා බලන්න තියෙන හදිස්සියට රෙන එක ගිහින් බාගෙට රෙන්නෙ නැතුව රීපන්කෝ ගෑණියේ හරියකට, "

    * බාගෙට පොස් බාගෙට ගැමි පවුලක නම්,

    බිරිඳ :- " චූස් එකක් ගියා වගේ ගඳ නම් නෑ, "

    පිරිමියා :- " ඔයා ටොයිලට් එකට යන්න මම වතුර එකක් අරන් එන්නම් රත්තරන්, "

    * පොස් පවුලක නම්,

    බිරිඳ :- " පූං එකක් ගියා අලේ, "

    පිරිමියා :- " සුවඳයි අලේ, "


    පොස් නෙමේ බන් . කැල්ල පඩ ඇරිය , ගු ගැහුවා කියන එකේ කිසිම ආදරයක් නැනේ බන්
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    පොස් නෙමේ බන් . කැල්ල පඩ ඇරිය , ගු ගැහුවා කියන එකේ කිසිම ආදරයක් නැනේ බන්

    ඉතින් උඹ කෙල්ලට ඔහොම කියපන් අපිට ආදරේ කරන්න එන්නෙ නැතුව :baffled:
    කෝල් කරලා කිව්වද ඔයාගෙ පුන් සුවඳයි පණ කියල. එහෙම කිව්වනං ශේප් වෙනවා :baffled:
     

    Scattered123

    Well-known member
  • Nov 18, 2012
    951
    325
    63
    Does it matter?
    යාළුවා;23356783 said:
    ඉතින් උඹ කෙල්ලට ඔහොම කියපන් අපිට ආදරේ කරන්න එන්නෙ නැතුව :baffled:
    කෝල් කරලා කිව්වද ඔයාගෙ පුන් සුවඳයි පණ කියල. එහෙම කිව්වනං ශේප් වෙනවා :baffled:

    ට හිකේ:lol::lol::lol:
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,023
    35,963
    113
    වොන්ඩර් ලැන්ඩ්
    පොස් නෙමේ බන් . කැල්ල පඩ ඇරිය , ගු ගැහුවා කියන එකේ කිසිම ආදරයක් නැනේ බන්

    :rofl::rofl::rofl::D:D:D:D

    පුන් එක ශේප් බන්.... කැල්ල පඩ ඇරිය , ගු ගැහුවා කියන්න එපා....

    මට හිනා ගිහින් මැරෙනවා බන් තනියම......

    :rofl::rofl::rofl::rofl:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    avatar565736_2.gif