මම කියල එක්කෙනෙක් ඉන්නවද?

SanukaWick

Active member
  • Jul 31, 2016
    515
    43
    28
    මම කියල එක්කෙනෙක් ඉන්නවද?

    මම හිතන්නෙ අපෙ අය...
    "මම කියල එක්කෙනෙක් ඉන්නව කියලා හිතාගෙන එයාව නිවන්න හදන නිසා"
    තමයි මේ වැරදි පාරක යන්නෙ කියලා...
    නිවෙන්නවත් කෙනෙක් නැති බව අවබෝධය තමයි නිවීම කියන්නෙ...
    :oo::oo::no:

    What do u think guys!!!:):):)

    my other thread^^^
    http://www.elakiri.com/forum/showthread.php?t=1766511
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    giphy.gif
     

    dhananjaya1985

    Active member
  • Jun 18, 2016
    245
    147
    43
    Colombo, Sri Lanka
    මමත් මිට පෙර මේ පිලිබදව ලිපි ටිකක් පළකලා...මේ පිළිබද වත් ටිකක් අවධානය යොමු කරන්න...




    ඇත්තටම මනස කියා දෙයක් පවතීද ? පළමු කොටස
    http://www.elakiri.com/forum/showthread.php?t=1750758&referrerid=558239

    ඇත්තටම මනස කියා දෙයක් පවතීද ? තෙවන කොටස

    http://www.elakiri.com/forum/showthread.php?t=1751804&referrerid=558239


    මනස පිළිබද විද්‍යාත්මක විග්‍රහය 1

    http://www.elakiri.com/forum/showthread.php?t=1749601&referrerid=558239
     

    SanukaWick

    Active member
  • Jul 31, 2016
    515
    43
    28
    Apita thaman kiyala kenek inawa kiyala hithan nathuwa bavana karanna baa pin watha

    මම කියල කෙනෙක් හිටියට කමක් නෑ බ්‍රෝ, බට් හිතින් ඇල්ලිය යුතු නෑ. එයයි විය යුත්ත...
     

    SanukaWick

    Active member
  • Jul 31, 2016
    515
    43
    28
    itin uba hitana hitena hama reddatama eka eka thread open nokara oya hitena ewa dala eka thread ekak damma nam hodai neda pinwatha

    3 welata bath kana pinwatek neda

    ඉතින් බ්‍රෝ මිනිස්සුන්ට එක ත්ර්ඩ් එකක් යද්දි ඒකට දිගට එන්නෙ නෑනෙ,
    දැනටතියෙන වැරදි මත අපි කෝම හරි හදන්න ඕනනේ,
    ඒක මිනිස්සුන් ට කරන සේවයක් නේ...