මම කියවපු හොඳම පොත

Elcid

Member
Dec 22, 2009
4,123
331
0
36
in a mathematical formula
උම්මග්ග ජාතකය

උම්මග්ග ජාතකය
අටුවාටිකා අව්ශ්‍ය නැත හැමෝම දන්නා පරිදි ඉතා අගනා ග්‍රන්ථයකි
:)
 

cspmaxx

Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    සහෝගෙ විස්තර ටික නම් නියමයි...

    කියවපු හොඳම එක මම හිතන්නේ....ගුරු ගීතය.....
    සංසාර ආරණ්‍ය අසබඩ ...ඒකත් හොඳයි ඒත මට ඒක කියවල ඉවර කරන්න බැරිවුනා.අයෙ කියවන්න ඕනා..
    තව ගොඩාක් තියෙනවා....කියවපු ගොඩාක් ඒවට ආසයි.
     

    Yasho89

    Member
    Sep 7, 2008
    1,149
    22
    0
    Somewhere, over the rainbow....
    සහෝගෙ විස්තර ටික නම් නියමයි...

    කියවපු හොඳම එක මම හිතන්නේ....ගුරු ගීතය.....
    සංසාර ආරණ්‍ය අසබඩ ...ඒකත් හොඳයි ඒත මට ඒක කියවල ඉවර කරන්න බැරිවුනා.අයෙ කියවන්න ඕනා..
    තව ගොඩාක් තියෙනවා....කියවපු ගොඩාක් ඒවට ආසයි.
    මම ගුරු ගීතය කොච්චර හෙව්වද.තාම හම්බුන් නෑ.:(:(
     

    Yasho89

    Member
    Sep 7, 2008
    1,149
    22
    0
    Somewhere, over the rainbow....
    මම කියවපු ලස්සනම පොත "පෙරලූ නැවුම් පස."
    රුසියානු විප්ලවය ගැන තියෙන හරිම ලස්සන කතාවක්.:yes:
    Mikhail Sholokhov ගේ පොතේ සින්හල පරිවර්තනය.:)
     

    Elcid

    Member
    Dec 22, 2009
    4,123
    331
    0
    36
    in a mathematical formula
    සහෝගෙ විස්තර ටික නම් නියමයි...

    කියවපු හොඳම එක මම හිතන්නේ....ගුරු ගීතය.....
    සංසාර ආරණ්‍ය අසබඩ ...ඒකත් හොඳයි ඒත මට ඒක කියවල ඉවර කරන්න බැරිවුනා.අයෙ කියවන්න ඕනා..
    තව ගොඩාක් තියෙනවා....කියවපු ගොඩාක් ඒවට ආසයි.
    ස්තූතියි සහෝ :)
    මම හිතන්නෙ මම ඒ පොත කියවල තියෙනවා.. නම් නම් හොඳට මතකයි.. ඒත් මොකක් ගැනද කියලා නම් මතක නෑ..
    මාත් සේරම කියෙව්වා.චන්දන මෙන්ඩිස් පරිවර්තන නේද.
    අලුත්ම එකත් රිලීස් වෙලා.ඒකත් කියෙව්වා.සමුදුරේ සටන.ඒකත් හොදයි.:)
    අලුතෙන් ලියන ඒවා චන්දන මෙන්ඩිස් ලියන්නෙ ප්‍රංශ වගේ රටවල කථා අනුසාරයෙන්.. ඒවා ඒ තරම් සර්ථක නෑ වගේ නේද ? මුල් කථා 54 නම් නියමයි. :)
    Rider Haggard's SHE

    http://en.wikipedia.org/wiki/She:_A_History_of_Adventure

    Depicts haggard's elagant wrting skills. story about immortality , clash between love and greed .

    Dan brown's Angels and Demons

    Dan brown's Davinci Code

    Kite Runner


    'ඇය' මේකට තමා නාගයත් කැමති. :)
    damn.. I was still unable to read those books.. I saw those ebooks.. Need to find them again and read. :)
    Thanks bro :)
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    මම කියවපු ලස්සනම පොත "පෙරලූ නැවුම් පස."
    රුසියානු විප්ලවය ගැන තියෙන හරිම ලස්සන කතාවක්.:yes:
    Mikhail Sholokhov ගේ පොතේ සින්හල පරිවර්තනය.:)

    ඕකත් හරිම ශෝක් මම ස්කෝලෙ grade 6,7 විතර ඉන්න කාලෙ ලියෙව්වේ...
     

    koondeGoda

    Member
    Nov 28, 2007
    4,892
    35
    0
    ₪ Hyper_Cube ₪
    wow bro~you r much like me ne ;)

    hehe . I read it very recently bro , I was utterly mesmerized by the fact haggard's skills in depicting ayesha's character , i have read his previous one king solomons mine and alan quartemane but I must say those are nowhere near this. he must have done great deal of digging into the human sole .:D
     

    Yasho89

    Member
    Sep 7, 2008
    1,149
    22
    0
    Somewhere, over the rainbow....
    ඒක නම් කොහොම හරි කියවන්න ඕන පොතක්..


    මේක ටිවි එකේ ගියපු "ඇහිපිල්ලමක් යට" එකේ තිබුනු පොත නේද?
    මම ආසයි කියවන්න.ඔයාට මතකද කවුද ලේඛකයා කියලා?:)
     

    Elcid

    Member
    Dec 22, 2009
    4,123
    331
    0
    36
    in a mathematical formula
    Mama Nam kiyawapu Hodama Potha Thamai HODi POTHa. Eka kiyewwe nethnam oya mona de unath kiyawala Hamarai :P :P :lol: :lol: :yes::yes:
    :rofl::rofl::Dඅනිවා ඒක නම් ඇත්ත..
    11.gif

    මම කියවපු ලස්සනම පොත "පෙරලූ නැවුම් පස."
    රුසියානු විප්ලවය ගැන තියෙන හරිම ලස්සන කතාවක්.:yes:
    Mikhail Sholokhov ගේ පොතේ සින්හල පරිවර්තනය.:)
    කියවල බලන්න ඕන.. ස්තූතියි. :)
    ඇය හෙවත් අයේශා තමා පරිවර්තනය මන් හිතන්නෙ.:yes:
    අහ්.. මතකයි.. දැන් නේ මතක් උනේ.. :) :)
    ඒක නම් කොහොම හරි කියවන්න ඕන පොතක්..
    ගුරු ගීතය,, දැන් නේ මතක් උනේ.. අර තරුණ ගිරුවරයෙක්ගෙ ආදර කථාවක් නේද ? එයාගෙ බිරිඳ මැරෙන්නේ :(
     

    Elcid

    Member
    Dec 22, 2009
    4,123
    331
    0
    36
    in a mathematical formula
    The never ending story
    http://en.wikipedia.org/wiki/The_Neverending_Story

    ඉතාමත්ම පුදුම සහගත කථාවකි.. ඉවර නොවන කථාන්දරය නමින් පරිවර්තනයක් ඇත.. කථාවේ පුදුම සහගතම දෙය නම් මදක් දුර කියවන විට පාඨකයා එහි කථා නායකයා වීමයි(වීරයා නොවේ, එය තුල මගේ චරිතය ඉතාමත්ම සංකීර්ණය) කථාව කියවන විට අපට ඇති වන හැඟීම් 100% ක්ම වාගේ කථා නායකයාගේ හැඟීම් වලට සමාන වේ.. මේ පොත කියවූ වෙනත් යාලුවෙක් සිටී නම් අදහස් බෙදා ගන්නා ලෙස ඉල්වමි.. මා 6,7 පන්තියේ පමන සිටින විට කියවූ මෙය මා කියවූ පුදුම සහගතම කථාන්දරයයි.
    200px-TheNeverendingStory1997Edition.jpg

    මේක කියවපු කවුරුවත් නැද්ද..
    I want to know someone else's Ideas. :(