මම කියවපු හොඳම පොත

nagaya

Member
Mar 18, 2007
12,671
194
0
hehe . I read it very recently bro , I was utterly mesmerized by the fact haggard's skills in depicting ayesha's character , i have read his previous one king solomons mine and alan quartemane but I must say those are nowhere near this. he must have done great deal of digging into the human sole .:D
yep bro,damn great,had read king solomons mine and alan quartemane,have to read other 2 books after 'SHE' too,got The Virgin of the Sun by him too,have to read during next week :)

P:S:I got Sinhala translations btw,English books are at Project Guttenburg :)
 
  • Like
Reactions: koondeGoda

Yasho89

Member
Sep 7, 2008
1,149
22
0
Somewhere, over the rainbow....
Rider Haggard's SHE

http://en.wikipedia.org/wiki/She:_A_History_of_Adventure

Depicts haggard's elagant wrting skills. story about immortality , clash between love and greed .

Dan brown's Angels and Demons

Dan brown's Davinci Code

Kite Runner

හෙන්‍රි රයිඩර් හැගාඩ්ගෙ ගොඩක් පොත් මාත් කියෙව්වා.ඒවා හොදයි.:)මම ආස උනු ඒව නම් නෑ හැබයි.:(
 
cspmaxx

Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    මේක ටිවි එකේ ගියපු "ඇහිපිල්ලමක් යට" එකේ තිබුනු පොත නේද?
    මම ආසයි කියවන්න.ඔයාට මතකද කවුද ලේඛකයා කියලා?:)

    ටීවි එකේ ගියපු එක නම් මම බලල නෑ....
    ඒත් ඒක රුසියන් නව කතාවක පරිවර්තනයක්...පරිවර්තනය කරේ කවුද කියලා නම් මතක් වෙන්නේ නෑ...
     
    Yasho89

    Member
    Sep 7, 2008
    1,149
    22
    0
    Somewhere, over the rainbow....
    අගතා ක්‍රිස්ටිගෙ සේරම පොත් ලස්සනයි.ඩිටෙක්ටිව් කතා තමා සේරම වගේ.:)
    මම ආසයි වික්ටෝරියා හෝල්ට්ගෙ පොත් වලට..:)

    Good earthත් ගොඩාක් ලස්සනයි.:)
     
    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    ගුරු ගීතය,, දැන් නේ මතක් උනේ.. අර තරුණ ගිරුවරයෙක්ගෙ ආදර කථාවක් නේද ? එයාගෙ බිරිඳ මැරෙන්නේ :(

    තරුන ගුරුවරයෙක්ගේ කතාවක් තමයි.ඒත් සහෝ ඔයා කියන එක නෙවෙයි..
    මතක් වෙනවද..දුයිශෙන් අල්තීනායි කතාව...
     
    Elcid

    Member
    Dec 22, 2009
    4,123
    331
    0
    36
    in a mathematical formula
    yep bro,damn great,had read king solomons mine and alan quartemane,have to read other 2 books after 'SHE' too,got The Virgin of the Sun by him too,have to read during next week :)

    P:S:I got Sinhala translations btw,English books are at Project Guttenburg :)
    ඔව් ඒ පොත් දෙකත් හොඳයි..:yes::yes:
     
    Yasho89

    Member
    Sep 7, 2008
    1,149
    22
    0
    Somewhere, over the rainbow....
    ටීවි එකේ ගියපු එක නම් මම බලල නෑ....
    ඒත් ඒක රුසියන් නව කතාවක පරිවර්තනයක්...පරිවර්තනය කරේ කවුද කියලා නම් මතක් වෙන්නේ නෑ...

    owu eka Russian thamaa.mama godak aasayi Russian novels walata."Don" book series eka kiyawala thiyanawadha?
     
    reshadie

    Well-known member
  • Oct 9, 2008
    4,383
    203
    63
    ඇට මැස්සා
    itz a translation by Sugathapala de Silva. Itz da most insteresting one for me
    Martin Wickramasinghe's විරාගය is also a good book
     
    Yasho89

    Member
    Sep 7, 2008
    1,149
    22
    0
    Somewhere, over the rainbow....
    yep bro,damn great,had read king solomons mine and alan quartemane,have to read other 2 books after 'SHE' too,got The Virgin of the Sun by him too,have to read during next week :)

    P:S:I got Sinhala translations btw,English books are at Project Guttenburg :)

    මමත් කියවලා තියනවා ඒ පොත් ටික.ඇලන් ක්වාට්මෙන්ගෙ කතා ටික නම් ගොඩක් ලස්සනයි:)
     
    koondeGoda

    Member
    Nov 28, 2007
    4,892
    35
    0
    ₪ Hyper_Cube ₪
    'ඇය' මේකට තමා නාගයත් කැමති. :)
    damn.. I was still unable to read those books.. I saw those ebooks.. Need to find them again and read. :)
    Thanks bro :)

    very thought provoking bro , just think about a person who prevail for 2K years and the vast amount of knowledge that person achieve , how his perception of life/religon would be . :)

    Dan browns A&D , DVC is also masterpieces , both gave been made into movies
     
    Elcid

    Member
    Dec 22, 2009
    4,123
    331
    0
    36
    in a mathematical formula
    තරුන ගුරුවරයෙක්ගේ කතාවක් තමයි.ඒත් සහෝ ඔයා කියන එක නෙවෙයි..
    මතක් වෙනවද..දුයිශෙන් අල්තීනායි කතාව...
    අහ්.. මට මතක එයාගෙ බිරිඳ නැති වෙනවා.. එය පොඩි දුවෙක් එක්ක තනි වෙනවා වගේ කථාවක්..
    ඔහ්.. එහෙනම් මට වැරදිලා වගේ..:(:sorry:
    අහ්,,, ඔන්න මට ඒකෙ pdf එක ලැබුණා.. කියවල බලන්න ඕන..

    http://www.mediafire.com/?2dqumzftnxw

    ඔන්න ඔයාලත් ගන්න.. :)
    gglink.jpg
     
    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    very thought provoking bro , just think about a person who prevail for 2K years and the vast amount of knowledge that person achieve , how his perception of life/religon would be . :)

    Dan browns A&D , DVC is also masterpieces , both gave been made into movies
    & how immortality becomes mortality because of love :love: :rolleyes:
     
    koondeGoda

    Member
    Nov 28, 2007
    4,892
    35
    0
    ₪ Hyper_Cube ₪
    yep bro,damn great,had read king solomons mine and alan quartemane,have to read other 2 books after 'SHE' too,got The Virgin of the Sun by him too,have to read during next week :)

    P:S:I got Sinhala translations btw,English books are at Project Guttenburg :)

    I m gonna read the sequels too, i heard that SHE returns in the sequel.

    හෙන්‍රි රයිඩර් හැගාඩ්ගෙ ගොඩක් පොත් මාත් කියෙව්වා.ඒවා හොදයි.:)මම ආස උනු ඒව නම් නෑ හැබයි.:(

    solomons mine and city of gold I have read , could nt put the book away . sHE is different than those.
     
    Elcid

    Member
    Dec 22, 2009
    4,123
    331
    0
    36
    in a mathematical formula
    ඇට මැස්සා
    itz a translation by Sugathapala de Silva. Itz da most insteresting one for me
    Martin Wickramasinghe's විරාගය is also a good book
    විරාගය නම් නියම කථාවක්.. අරවින්ද තරම් සංකීර්ණ චරිතයක් මම වෙන කියවල නෑ..:yes:
     
    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    අහ්.. මට මතක එයාගෙ බිරිඳ නැති වෙනවා.. එය පොඩි දුවෙක් එක්ක තනි වෙනවා වගේ කථාවක්..
    ඔහ්.. එහෙනම් මට වැරදිලා වගේ..:(:sorry:
    අහ්,,, ඔන්න මට ඒකෙ pdf එක ලැබුණා.. කියවල බලන්න ඕන..

    http://www.mediafire.com/?2dqumzftnxw

    ඔන්න ඔයාලත් ගන්න.. :)
    gglink.jpg

    එල සහෝ නියමයි.....
    කවුරු හරි ඕක කියවල මට කියනවද දුයිශෙන් අල්තීනායිට ඇත්තටම ආදරය කරාද කියලා.....
     
    reshadie

    Well-known member
  • Oct 9, 2008
    4,383
    203
    63
    මමත් කියවල තියනවා ඇට මැස්සා.ගොඩාක් ලස්සනයි:)
    itz in da top in my list
    stil nothing could match dat book :D
    I hav read it 3 times.. stil.. want to read it again :D:D

    lassana books godak ewa translations neda :nerd:
    ඇට මැස්සා
    ඈ හෙ‍වත් අයේෂා
    sherlock holmes series ekai ( eth eke anthima translations nam fake :()