මම කියවපු හොඳම පොත

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    Da vinci Code

    is yet to be readed but Im damn sure thats gonna be my no 1 book :yes:

    අවසන් මෙහෙයුම...!!

    මේක තමා මම දැනට කියවලා තියෙන හොදම කතන්දර පොත..

    සිරාවට :yes:
    ඕකෙ original පොත මං thm එක්ක ගිය වෙලාවක දැක්ක KCC එකේ නම මතක නෑ දැන්
     
  • Jul 4, 2009
    7,259
    462
    83
    කරුණාසේන ජයලත් මහතාගේ ගොළු හදවත

    යෞවනත්වය ගැන ආදරය ගැන ආදරය නැති උනාට පස්සෙ දැනෙන හැඟීම් ගැන මනා විග්‍රහයක් ඒ පොතේ තියෙනවා.

    කරුණාසේන ජයලත් මහතාගේ හතුරු හිතක්....

    සතීගේ කතාව... සැබෑ ආදරය ගැන වටහා ගන්නට කදිම පොතක්
     
    aragon

    Well-known member
  • Oct 16, 2008
    9,349
    978
    113
    38
    mona wage pothak da:confused:

    සිරාවට :yes:
    ඕකෙ original පොත මං thm එක්ක ගිය වෙලාවක දැක්ක KCC එකේ නම මතක නෑ දැන්

    Doomsday_Conspiracy.jpg

    Me pothe sinhala translation eka... fatta ma conspiracy ekak gana...

    Meke film ekak thibboth hodata thiyey...Ethakota Proson Break gawata mage fav. meka wenna puluwan..:P
     
    Last edited:
  • Jul 4, 2009
    7,259
    462
    83
    මේ ලෝකේ කිසි කෙනෙකුගෙන් ආදරයක් බලාපොරොත්තු වෙන්න බැරි - ආදරයක් ඉල්ලන්න අයිතියක් නැති - ඒ කියන්නේ එයා අපරාදකාරයෙක් නිසා නෙවී. ආපහු ආදරය කරන්න තරම් කාලයක් ජීවත් නොවන බව සහතික නිසා. ඒ වගෙ කෙනෙක්ට ආදරය කරල ඒ ටික දවසට හරි සහනයක් දීලා . . . . . . "

    "ඊට පස්සේ සතී?"

    "ඊට පස්සේ මට පුලුවන් වෙයි නිශා මුළු ලෝකෙටම ආදරය කරන්න. මුළු ලෝකෙටම කිව්වම සමාජ විරෝධින්ටත් එක්කල නෙවි. ඔයා වගෙ, මම වගෙ, එදා අපි දෙන්න කතාවුනු විදිහට මෙතැන ම ඉන්න අපේ ජාතියේ තවත් ළමයි වගෙ, බෝගහ වත්තෙ උදවිය වගෙ, හැම දෙනාටම ආදරය කරන්න තරම් ශක්තියක් ආපහු යමක් බලාපොරොත්තු නොවී අර එක පුද්ගලයෙකුට කරන ආදරයෙන් මට ලැබෙයි"

    ||~සතීගේ කතාව~||
     
  • Jul 4, 2009
    7,259
    462
    83
    "හැම ගැහැනියක්ම සීතාවක් කියල හිතපු මට විවාහ වෙන්න සිදුවුනේ . . විවාහයට කලින් කන්‍යාභාවය වත් රැක ගන්න බැරි වුනු ගෑනියෙක් . . "

    "මම ගෑනියෙක් වුනේ ලොකු ලමයෙක් වෙන්නත් කලින් කුසුම් . . . "

    "මට ඕන මේ ලෝකේ ඔක්කොම පිරිමින්ගෙන් පලිගන්න . . . "

    "ඇයි පද්මිනී . . . දෙයියන්ගෙ නාමෙට කියන්න ඇයි මාවම තෝරගත්තේ . . . "

    "අම්ම කෙනෙකුගෙ හිත රිද්දන පාප කර්මෙට හවුල් වෙන්න කියල මට බල කරන්න එපා ලොකක්යියේ දෙයියන්ගේ නාමෙට . . . "

    ||~හතුරු හිතක්~||
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    සුදු මහත්තයා;7435872 said:
    මේ ලෝකේ කිසි කෙනෙකුගෙන් ආදරයක් බලාපොරොත්තු වෙන්න බැරි - ආදරයක් ඉල්ලන්න අයිතියක් නැති - ඒ කියන්නේ එයා අපරාදකාරයෙක් නිසා නෙවී. ආපහු ආදරය කරන්න තරම් කාලයක් ජීවත් නොවන බව සහතික නිසා. ඒ වගෙ කෙනෙක්ට ආදරය කරල ඒ ටික දවසට හරි සහනයක් දීලා . . . . . . "

    "ඊට පස්සේ සතී?"

    "ඊට පස්සේ මට පුලුවන් වෙයි නිශා මුළු ලෝකෙටම ආදරය කරන්න. මුළු ලෝකෙටම කිව්වම සමාජ විරෝධින්ටත් එක්කල නෙවි. ඔයා වගෙ, මම වගෙ, එදා අපි දෙන්න කතාවුනු විදිහට මෙතැන ම ඉන්න අපේ ජාතියේ තවත් ළමයි වගෙ, බෝගහ වත්තෙ උදවිය වගෙ, හැම දෙනාටම ආදරය කරන්න තරම් ශක්තියක් ආපහු යමක් බලාපොරොත්තු නොවී අර එක පුද්ගලයෙකුට කරන ආදරයෙන් මට ලැබෙයි"

    ||~සතීගේ කතාව~||

    සුදු මහත්තයා;7435920 said:
    "හැම ගැහැනියක්ම සීතාවක් කියල හිතපු මට විවාහ වෙන්න සිදුවුනේ . . විවාහයට කලින් කන්‍යාභාවය වත් රැක ගන්න බැරි වුනු ගෑනියෙක් . . "

    "මම ගෑනියෙක් වුනේ ලොකු ලමයෙක් වෙන්නත් කලින් කුසුම් . . . "

    "මට ඕන මේ ලෝකේ ඔක්කොම පිරිමින්ගෙන් පලිගන්න . . . "

    "ඇයි පද්මිනී . . . දෙයියන්ගෙ නාමෙට කියන්න ඇයි මාවම තෝරගත්තේ . . . "

    "අම්ම කෙනෙකුගෙ හිත රිද්දන පාප කර්මෙට හවුල් වෙන්න කියල මට බල කරන්න එපා ලොකක්යියේ දෙයියන්ගේ නාමෙට . . . "

    ||~හතුරු හිතක්~||

    great.........
     
    kingdewi

    Well-known member
  • අහ්.. මට මතක එයාගෙ බිරිඳ නැති වෙනවා.. එය පොඩි දුවෙක් එක්ක තනි වෙනවා වගේ කථාවක්..
    ඔහ්.. එහෙනම් මට වැරදිලා වගේ..:(:sorry:
    අහ්,,, ඔන්න මට ඒකෙ pdf එක ලැබුණා.. කියවල බලන්න ඕන..

    http://www.mediafire.com/?2dqumzftnxw

    ඔන්න ඔයාලත් ගන්න.. :)
    gglink.jpg

    ෂා..නියමයි
    පිං සිදු වේවා සහෝ!
     
  • Jul 4, 2009
    7,259
    462
    83
    "සුගත්.... මාව ඔයාට අයිති වෙන්නෙ නෑ සුගත්"

    " දම්මි තක්ෂිලාව තවම එහෙම ම යි. කිසි වෙනසක් නෑ. ඉස්සර වගේමයි... "

    "තක්ෂිලාව විතරක් නෙමෙයි"... ඇයගේ සිතට නැගිණි. " අපිටත් වෙනස් නොවී ඉන්න උණා නම්...."

    " ඇයි දම්මි අපි තක්ෂිලාවට ගියේ? ඇයි අපි එහෙදි මුණ ගැහුණෙ ?" ඇය හිස ඔසවා පුදුමයෙන් මෙන් බැලුවාය.

    ||~ගොළු හදවත~||
     
    • Like
    Reactions: Elcid

    Elcid

    Member
    Dec 22, 2009
    4,123
    331
    0
    36
    in a mathematical formula
    ෂා..නියමයි
    පිං සිදු වේවා සහෝ!
    ස්තූතියි සහෝ:)
    අහ්.. මම පුළුවන් උනොත් කොවුර්ගෙ පොතේ ප්‍රකාශනේ කාගෙද කියල හොයල කියන්නම්.. මටත් හරියටම මතක නෑ..:)
     
    Puzhi

    Well-known member
  • Jan 15, 2009
    2,413
    323
    83
    ~** මිණිපුර **~
    පොලියානා,සතුට බෙදන පොලියානා,ජිමී සහ පොලියානා​

    නියම පොත් තුන
    පුදුම වෙනසක් අපෙත් වෙනවා ඒ පොත් තුන කියෙවුවම
     
    Elcid

    Member
    Dec 22, 2009
    4,123
    331
    0
    36
    in a mathematical formula
    රාමායනය

    රාමායනය..
    පෙරදිග ඉපැරණිම කාව්‍ය 2න් එකකි...
    රාමායනය තුලින් ශ්‍රි ලංකාවේ රාවණා රජතුමාට යම් අසාධාරණයක් වී ඇති නමුදු කියවිය යුතුම පොතකි.. ඉලියඩ් කාව්‍යට බොහෝ දුරට සමානය..

    Thanks all for the replies .. :)
     
    Last edited: