How to handle large withdrawals

siri_ayya

Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,883
    113
    මචන් ලා,

    mac එකක් ගන්න බැලුවා ..7යි ගානක් වෙනවා බාන්ඩේ..මේක ගන්නවා නම් මට bank එකෙන් withdraw කරන්න ඕන..මොකද ඔච්චර ගානක් card payment කරන්නත් බෑ ..කරත් මුන් උන්ගේ fee එකත් මගෙන්ම කපාගන්නවා නේ ..උබල සාමාන්යෙන් මෙහෙම ලොකු ගානක් withdraw කරලා කොහොමද safely අරන් යන්නේ කියලා පොඩ්ඩක් කියන්න පුලුවන්ද? අද කාලේ ඉතින් දන්නවනේ සත පහකට sure කරන්න බෑ..

    TIA
     
    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,040
    2,294

    Safest is online transfer. Usually carry in the laptop backpack.
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,883
    113
    Online transfer
    කොල 140ක් වගේ නිසා සාක්කුවේ දාන් උනත් යන්න පුලුවන් 😁
    Bag එකේ දාන් යන්න බයයි බන් මේ කාලේ මිනිස්සුන්ට වලේ වැල් නැතුව නේ ඉන්නේ.. අරුන්ට online transfer කරන්න පුළුවන් ඇති.. එහෙම ඉල්ලගෙන transfer කරනවා බන්..:)
    7 laks?

    large withdrawal? Lol :rolleyes:
    අද කාලේ හැටියට බයයි බන්.. මන් එකහමාරක් ගත්තත් පෝලිමේ ඉන්න එවුන් අමුතු විදිහට බලනවා 🥲

    Yakoo bank transfer
    🤣🤣
    ඇයි bank transfer හොද නැද්ද? උන් bank transfer support කරනවා ඇති මන් හිතන්නේ..
    ------ Post added on Apr 20, 2023 at 7:41 AM
     
    • Like
    Reactions: Voldemort Bro

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,667
    20,939
    113
    siri_ayya said:
    1681956712[/DATETIME][/SIZE]

    Eka thama kiyanne bank transfer karahan
    Bill ekak ellaganing bank transfer details dala official email ekeng

    Mama Ohoma thama karee Albans 10 laks payment ekata

    Mannam bank rkata gihilla tranfer karee normal widiyata
     
    • Like
    • Love
    Reactions: NRTG and siri_ayya

    Galvatron

    Well-known member
  • Jan 1, 2023
    1,952
    2,834
    113
    7 laks?

    large withdrawal? Lol :rolleyes:
    පඩිය මාසෙට ලක්ශ පහයිලු ඒ වුනාට ලක්ශ හතක් පොතෙන් ගන්න දන්නෙ නෑ. මූ එෆ්බී එකෙන්, බ්ලොග් සයිට් වලින් අයිටී රිලේටඩ් ආටිකල් උස්සලා මේකෙ දැම්මාම මේකෙ ගොබිලොත් හිතන්නෙ මූ අයිටී පකීර් කියලා. :lol:
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,883
    113
    Bank transfer

    Bank ekata kyala oya amount eka one time card payment ekk Krnna hadagannat puluwan adala vendor ta.
    Card payment නම් කරන්න බෑ බන්.. උන්ගේ charge ඒකත් අපෙන්ම කපා ගන්නවා 🥲

    පඩිය මාසෙට ලක්ශ පහයිලු ඒ වුනාට ලක්ශ හතක් පොතෙන් ගන්න දන්නෙ නෑ. මූ එෆ්බී එකෙන්, බ්ලොග් සයිට් වලින් අයිටී රිලේටඩ් ආටිකල් උස්සලා මේකෙ දැම්මාම මේකෙ ගොබිලොත් හිතන්නෙ මූ අයිටී පකීර් කියලා. :lol:
    උදේ පාන්දරම මූසල ගෑනි වගේ අඬන්න එපා 😅
    ------ Post added on Apr 20, 2023 at 8:06 AM
     
    • Haha
    Reactions: Voldemort Bro