මම කෙක් එකක් හැදුවා

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මම කෙක් එකක් හැදුවා

    කෙක් එකක් හැදුවා කෑල්ලගේ නංගිට තාම පොඩි කෙල්ල බාර්බි ඩොල් කෙනෙක් හදන්න කියලා කිව්වේ
    .(පොටෝ එක නම් කොල්ටි නෑ හොදේ)

    attachment.php
     
    Attachments

    • Photo0017.jpg
      Photo0017.jpg
      53.6 KB · Views: 526

    lcrstudio

    Well-known member
  • May 10, 2008
    2,125
    525
    113
    Colombo
    ලස්සන කේක් එක බන්. උඹට හැකියාවක් තියෙනවා.. :love:

    මොන පිස්සුවටද බන් නම මැකුවේ.. එක නමක් තිබ්බ කියලා උඹව expose වෙනවද.. එක වගේ නම් කීයක් තියෙනවද,.. අයියෝ:rofl:
     
    • Like
    Reactions: r.pathirana

    DIGger

    Member
    May 18, 2016
    689
    74
    0
    මොන පිස්සුවටද බන් නම මැකුවේ.. එක නමක් තිබ්බ කියලා උඹව expose වෙනවද.. එක වගේ නම් කීයක් තියෙනවද,.. අයියෝ:rofl:

    කොහොමද පස්සෙ කට්ටිය මළ පැනලා ඒ නම කියලා කුණුහර්ප කියද්දි? බල්ලෙක් ගෙ නමක්වත් දාන්න හොඳ නැහැ එලකිරියේ :lol:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    උඹමයි හැදුවෙ ? :shocked: :shocked:

    කොහොමද පස්සෙ කට්ටිය මළ පැනලා ඒ නම කියලා කුණුහර්ප කියද්දි? බල්ලෙක් ගෙ නමක්වත් දාන්න හොඳ නැහැ එලකිරියේ :lol:

    Ehema satu na :P

    Me api name gama dagena wada karane
     
    • Like
    Reactions: r.pathirana