මම කොන් කරලා තියෙන අඩු කුලේ brands වලට තව එකක් add උනා

Hasistranger

Well-known member
  • Oct 21, 2010
    13,470
    7,143
    113
    Western Province, SL
    www.myjournalview.com
    මේ ඇඩ් එකෙන් viaral ගියේ Signature brand එක නෙවෙයි රන්ජන්ගෙ පයියයි වොල්ගගෙ leak වෙච්ච වැලෙයි. අපරාදේ සල්ලි. block and dino හරි ජනයි ප්‍රියයිට හරි දුන්නනම් උන් ඕකට ඔයිට වඩා සදාරනයක් කරනවා.

    me mokakda me seen eka
     

    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,094
    4,758
    113
    Sri Lanka
    මේ ඇඩ් එකෙන් viaral ගියේ Signature brand එක නෙවෙයි රන්ජන්ගෙ පයියයි වොල්ගගෙ leak වෙච්ච වැලෙයි. අපරාදේ සල්ලි. block and dino හරි ජනයි ප්‍රියයිට හරි දුන්නනම් උන් ඕකට ඔයිට වඩා සදාරනයක් කරනවා.
    Meka nam aththa ban. Oya video eka balapu ewungen 10% wath signature ganna yanne na.
     
    • Like
    Reactions: wissnshaftler

    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    වස්තිලා promote කරපු එව්වා වැඩි කාළයක් අල්ලලා හිටියේ නෑ
    Bitzean 😂
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,881
    13,160
    113
    එක තමයි උන්ගේ බලාපොරොත්තුව,

    දැන් ඉහල කුල වල උන් ඔය සර්ට් ජාතිය ගන්නේ නැතුව ඇති , අඩු කුලෙන්වත් ගොඩ යන්න ඕනේ නේ
    Signature eka Hameedia eke neda