මම ගැන 😥

ShadowSeeker

Well-known member
  • Apr 4, 2014
    658
    915
    93
    මේ රටේ විභාග Fail උනත් කරන්න වැඩ තියෙනවා බන්. මගෙත් එක්ක හිටපු එකෙක් O/L Fail උනා. මම ඉගෙනගෙන කැම්පස් ගිහිල්ලා ජොබ් එකකට යනකොට අරූ VTA/NAITA ගිහිල්ලා Chef courses වගයක් කරලා රටත් ගියා. Europe country එකක ඉන්නෙ ඌ දැන්. දැන් ඌ මෙහේ restaurent එකක් දාන්නත් යනවා. කරන්න වැඩ තියෙනවා කොල්ලනේ කරන වැඩේ කැපවීමෙන් කරන්නයි ඕන.
     

    THE-X

    Well-known member
  • Jul 20, 2020
    1,544
    4,047
    113
    Unkown
    x.com
    1d5f30f3d6577713add0005fee2d457b--fit-motivation-weight-loss-motivation.jpg
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,388
    1
    32,070
    113
    - උඩරට -
    සියදිබි නසාගැනීම කියන්නේ ජීවීතේ ආයේමත් මුල ඉදන් පටන් ගන්නවා වගේ අමාරු වැඩක්.
    මැරෙන්න කලින් මොනවා හරි කරලා මැරියන් සතුටකුත් එක්ක..
     
    • Like
    Reactions: dhanuka kumara

    patzz

    Well-known member
  • Mar 2, 2008
    1,144
    604
    113
    1999 kiyanne thama awurudu 20i ne. Jivithe hada ganna hodata ma eda thiyenawa. Oya wayase kohomath ana seen ekak thamai siya divi nasa ganna eka.

    Awurudu 20 nisa goda yanna puluwan chance eka one tharam. Ganu kara gahanna yanna nam epa dan ma. Bandoth nam jivithe ma ewarai
     

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,934
    15,586
    113
    Somewhere in this world
    1999 kiyanne thama awurudu 20i ne. Jivithe hada ganna hodata ma eda thiyenawa. Oya wayase kohomath ana seen ekak thamai siya divi nasa ganna eka.

    Awurudu 20 nisa goda yanna puluwan chance eka one tharam. Ganu kara gahanna yanna nam epa dan ma. Bandoth nam jivithe ma ewarai
    99 neme 😥
     

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,768
    6,838
    113
    උන දේවල් ආයේ වෙනස් කරන්න බැහැනේ මචන්. අද ඉදල හොදට හිතල වෙනස් විදියට කම්මැලි නැතුව වැඩ කරපන් එකදිගට අවුරුද්දක්. නිකන් හිතල බලපන් තව අවුරුද්දකින් අද වගේ දවසකුත් එනවා එදාට උබ සැහෙන්න දෙයක් කරලා වෙනස් වෙලා ආතල් එකේ ඉන්නවා. ඒක කරන්න පුළුවන්. ඒ නිසා අතීතය අමතක කරලා වැඩ කරපන්. වැරදුනත් ආයේ කරපන්. වැඩිය හිතන්න එපා හැම වෙලේම උබේ ගෝල් එකට යන්න ෆෝවර්ඩ් ඇක්ෂන් එකක් ගනින්. අත්දැකීම් ගනින්. කන් කෙදිරි ගාන එකෙක් නෙමේ වැඩක් කරනවා කිව්වොත් කරන කොල්ලෙක් වෙයන්. ලස්සනට අදින, පිළිවෙලට ඉන්න එකෙක් වෙයන්. මේකේ ඉන්න සමහර අනාතයෝ වගේ ඕපදූප හොයන චිත්ත පිරිමියෙක් වෙන්නත් එපා.උබේ හිත පොඩ්ඩක් හයිය මදි වගේ ඒවා නිකන්ම හරියනවා තව කල් යද්දී. AL ඕනේ නම් ලියපන් ඊ ලග පාර. හිතුවොත් ඕනේ ගේමක් ගහන්න පුළුවන්. english එහෙම හදාගනින් ජීවිතය, හිතන විදිය වෙනස කරගන්න පුළුවන් ඕනෑතරම් පොත් තියෙනව. සීරියස් ලව් කරන උගුලට අහුවෙන්න එපා බන් හොදට ස්ථාවර වෙන්න කලින්. පොඩ්ඩක් ඕනවට වඩා හිතන එක අඩු කරගන්න භාවනා කරන්න පටන් ගනින්.wimhof breathing excersise වලිනුත් සෑහෙන්න හිත සන්සුන් වෙනවා.

     
    • Love
    Reactions: RoHA99

    RoHA99

    Well-known member
  • Dec 27, 2020
    549
    456
    63
    26
    ජිවිතේ ඔහොම තමයි මිත්‍ර්‍යා..මට හිතෙන විදිහට උබ ඔය තත්වෙට එන්න උබමයි වගකිව යුත්තා.ප්‍රශ්න මග ඇරල කවදාවත් අපිට ගමනක් යන්න බැ.එවත් එක්ක අරගල කරලා එව්වට විසදුම් හොයන්න ඔනා..මම හිතන්නැ ප්‍ර්ශ්න මග හරින එකෙන් විසදුමක් ලැබෙයි කියලා.අපේ ගෙද‍රට එන යාලුවෝ පිරිසක් ඉන්නවා.උන්ගේ ප්‍ර්ශ්න මට කියනවා එවට විසදුම් අහනවා...හැබැයි කිසිම අවස්තාවක් තුල මගේ යාලුවන්ට තියෙන ප්‍රශ්න වලට වඩා ගැබුරු තත්වෙක මම ඉන්නේ.එක ඇටත්තටම මගේ නිවසට එන යාලුවෝ පවා පිලිගන්න කරුනක්.මට ඉස්කොලේ රැස්විමකටත් එන්නවත් කව්ෘත් හිටපු නැති අවස්සතා ඔන තරම්..එයිට වැඩිය හාත්පසින්ම කෙලවෙන්න පුලුවන් උපරිමෙටම කෙල වුනා කුඩ කාලේ ඉදලම..එත් තාමත් ප්‍රශ්න එක්ක ගෙමෙන් ජිවත් වෙන්නේ.හොදට හිතලා බලලා ගන්න තිරනයක් ගනින් මිත්‍ර්‍යා.ජය වෙවා...!
     

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    විශ්වාස කරන්න, අපිත් එහෙම තමයි,

    ගොඩක් අමාරුවෙන් වැඩ කරගෙන යන්නේ, එත් අමාරුවෙන් කරනකොට සතුට වැඩි. ඒ වගේම කරන දේවල් ආසාවෙන් කරන්න, එතකොට හොඳින් කරන්න පුළුවන්.

    ගූඩ් ලක් :)
     
    • Like
    Reactions: NRTG