මම ගෙම්බෙක් නෙවෙයි

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,329
    20,909
    113
    ආදරය මම දන්නේ නැත.
    ඒ මට හමුවී නැති හෙයිනි.
    එහෙත් හිතට ගුල්ලෙකු ගැසුවා සේ
    විටින් විට රිදුම් දෙන්නේ මන්දැයි නොදනිමි.
    පැන යන ගෙම්බෙක් නොවූ විට දිය සිඳී ගියද
    එකම වලෙහි ලැඟ මියැදීම මිස අනෙකක් උරුම නැත.

    😅😂😔
     

    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    දුටු විට දෙවගනක් සක්‍ රජ කවන කිති
    ජනපද කළ්‍යාණි නම් තම පෙම් වන්ති
    හැලි වැදිරියක් යැයි වැදගැම්මකට නැති
    කිව් බව නන්ද කුමරා බණ පොතක ඇති :yes::yes:
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,933
    113
    asmr-darling-sounds-weird.gif
     

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    එක වැස්සක් හරියට වැස්සා නම් බලාගන්න තිබ්බා ගෙම්බන්ගෙ සද්දෙ. පොඩ්ඩක් හිටපන් මෝසම සක්‍රිය වෙලා එනකන්.
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    මම වගේ...

    විටින් විට රිදුම් දෙන්නේ මන්දැයි නොදනිමි.

    උදේට ත්මා එපා වෙන්නෙ. මෝනින් ඩිප්‍රෙශන් 😖
    බිදුණු කලට අමතක කල නොහැකි නම් සිතින්
    බිදෙන බදුන් කුමකට සුරකිම්ද ආදරෙන් ☹️
     

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,557
    6,148
    113
    ආදරය මම දන්නේ නැත.
    ඒ මට හමුවී නැති හෙයිනි.
    එහෙත් හිතට ගුල්ලෙකු ගැසුවා සේ
    විටින් විට රිදුම් දෙන්නේ මන්දැයි නොදනිමි.
    පැන යන ගෙම්බෙක් නොවූ විට දිය සිඳී ගියද
    එකම වලෙහි ලැඟ මියැදීම මිස අනෙකක් උරුම නැත.

    😅😂😔
    umba gembanpile ekek da?:rolleyes:
     
    • Sad
    Reactions: B.Chat

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,329
    20,909
    113
    උඹට ගෙම්බා කියපු එකීගේ පස්සෙන් යන්න එපා. ඊට වඩා හොඳ කෙල්ලෙක් දාගනින්.
    විහිළුව විතරයි එයා ගෙම්බා කියලා තියෙන්නේ. ඒත් ඒ ඉස්සර. දැන් කතාබතා නෑ වැඩිය. තරහයි. මේක ඒකපාර්ශවික ආදරයක්. ඒකයි අවුල

    umba gembanpile ekek da?:rolleyes:
    මම ගෙම්බෙක් නෙවෙයි කියලා තියෙන්නේ ඔය 🙁
    ------ Post added on Sep 2, 2021 at 6:43 AM