ආදරය මම දන්නේ නැත.
ඒ මට හමුවී නැති හෙයිනි.
එහෙත් හිතට ගුල්ලෙකු ගැසුවා සේ
විටින් විට රිදුම් දෙන්නේ මන්දැයි නොදනිමි.
පැන යන ගෙම්බෙක් නොවූ විට දිය සිඳී ගියද
එකම වලෙහි ලැඟ මියැදීම මිස අනෙකක් උරුම නැත.

ඒ මට හමුවී නැති හෙයිනි.
එහෙත් හිතට ගුල්ලෙකු ගැසුවා සේ
විටින් විට රිදුම් දෙන්නේ මන්දැයි නොදනිමි.
පැන යන ගෙම්බෙක් නොවූ විට දිය සිඳී ගියද
එකම වලෙහි ලැඟ මියැදීම මිස අනෙකක් උරුම නැත.