මචන් මටඇඩුනාමචන් කතාව අහල.
උන දේ හොඳයි කියල අපි සහෝට උපදෙස් දිදී ඉන්නවට වඩා මට උඹව බදාගෙන අඬන්න හිතුන සහෝදරයා![]()
ජීවිතේ කියන්නේ මහාම බොරුවක් බන්.. මේ ඔක්කොම දේවල් මේ ඉන්න ටික කාලෙට නේද කියල හිතෙනකොට හැම දේම එපා වෙනවා.. අද දකින කෙනා හෙට දකින්නේ නෑ.. සමහර විට එයාව ආයේ කවමදාකවත්.. මේ හැම දෙයක්ම වේදනාවක් විතරයි මචන්..
මචන් කතාව අහල.

