මෙහෙම වුන පලවෙනි කෙනා උඹ නෙමේනේ බං. ඕවා ඕන තරම් වෙනවා. උඹ නිකන් කෙල්ලෙක් නිසා ජීවිතේ විනාශ කර ගන්නේ නැතුව ඉන්න. ආයේ මෙච්චර රවට්ටපු කෙල්ල ගාවට යන්න එපා. ආයේ ගියත් උඹට බලාපොරොත්තු වෙන ආදරයක් ලැබෙන්නේ නෑ. අතින් අතට ගියා නම් ඒකිට කාලය විසින් දඩුවම් කරවි. උඹ පැත්තකට වෙලා, ජීවිතේ ලොකු තැනකට යන්න. අම්මා, තාත්තා බලා කියා ගන්න. දෙමව්පියන් එක්ක මොන වෙලෙත් කතා කරලා, යාලුවෝ එක්ක ෆන් එකේ ඉන්න. උඹේ හිත කියාවි ආයේ ඒකි ලගට යන්න. ඒත් යන්න එපා. මොකද ඒ ගියත් උඹට සතුටක් බලාපොරොත්තු වෙන්න බෑ.
උඹ බලාපොරොත්තු වෙන කෙල්ල පස්සේ කාලෙකදි ලැබේවි. ඉක්මන් තීරන වලට යන්න එපා. ඒකිය යන්න දෙන්න. මෙන්න මේකත් මතක තියාගන්න. " කලබලයෙන් විවාහ වන්නා, නිවී සැනසිල්ලේ පසු තැවේ "

උඹ බලාපොරොත්තු වෙන කෙල්ල පස්සේ කාලෙකදි ලැබේවි. ඉක්මන් තීරන වලට යන්න එපා. ඒකිය යන්න දෙන්න. මෙන්න මේකත් මතක තියාගන්න. " කලබලයෙන් විවාහ වන්නා, නිවී සැනසිල්ලේ පසු තැවේ "

.. ඇයි හිතුවද අපි ගැන අනුකම්පා කරලා Free Shot එකක්වත් දෙයි කියලා කොල්ලට හොරෙන් 