මම ජන්දය භාවිතා නොකරමි

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    පැටියා;18607688 said:
    එල. මෙතන තියනවා වැඩ කරපු දවස් ටිකේ පඩිය OT අනං මනං එක්ක. ඔය ලට්ට ලොට්ට ටිකත් ලැහැත්ති කරං දැං තොලොංචි වෙලා පල.

    මීට මහින්ද :)

    :lol:
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    ඔව් බන්... මම 07-04-2015 ම තීරණය කර නොදී ඉන්න..:baffled: එත් දැන් නම් අනිවා දෙනවා... :)

    මමත් තීරණය කරල තියෙන්නෙ නොදී ඉන්න..

    මහින්දට චන්දෙ දීල මහින්දගෙන් ගොඩ යන්නෙ සිරාගෙ මිනිස්සු.. කලකිරෙනව බන්.. මහින්දය හොඳම එකෙන් ඇන්දුන..

    ලක්ශ 58 හොඳටම ඇති ආණ්ඩුවක් හදන්න, බැරි උනත් අඩුම තරමේ රටට ආදරේ උන් විශාල ගානක් යවන්න තිබ්බ..

    දැන් වෙන්නෙ දුමින්ද දිසානායකයි රන්ජිත් සියඹලාපිටිය සුදර්ශිණී, වල්ශා, SB,තිලංග ඔය හැතිකරේ මහින්දගෙ පිහිටෙන් ගොඩ ගිහින් UNP එක එක්ක එකතු වෙලා ආණ්ඩුව හදනව.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    ඒ මොකෝ තීරණේ වෙනස් කරේ??:confused:
     
    ඌ දෙනවා කියල ඔය කියන්නේ :eek:
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0

    මමත් ජන්දේ දෙන්නේ නැතුව ඉන්න තීරණය කරේ දුමින්ද දිසානායකයි රන්ජිත් සියඹලාපිටිය සුදර්ශිණී, වල්ශා, SB,තිලංග ඔය හැතිකරේ මහින්දගෙ පිහිටෙන් ගොඩයන්නපුළුවන්නිසා...එත් අද මයිත්‍රී කරපු කතාව නිසා මගේ හිත කියන්නේ ජන්දේ මහින්දට දීපන් දීපන් කියලා..:baffled::baffled::baffled::baffled:
     
    රන්ජිත් සියඹලාපිටිය කියන බුවාගේ අප්සෙට් එක මොකක්ද බං :baffled:

    ඒ මොකෝ එහෙම හිතුනේ? :eek:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මමත් ජන්දේ දෙන්නේ නැතුව ඉන්න තීරණය කරේ දුමින්ද දිසානායකයි රන්ජිත් සියඹලාපිටිය සුදර්ශිණී, වල්ශා, SB,තිලංග ඔය හැතිකරේ මහින්දගෙ පිහිටෙන් ගොඩයන්නපුළුවන්නිසා...එත් අද මයිත්‍රී කරපු කතාව නිසා මගේ හිත කියන්නේ ජන්දේ මහින්දට දීපන් දීපන් කියලා..:baffled::baffled::baffled::baffled:

    මුලින්ම උඹ ලංකාවේ ඉන්ඩ එපැයි බන් මහින්දට චන්දෙ දෙන්නඩ. දැනම ගිහින් උඹේ හම්බ ස්පොන්සර් කාරයාට කියපන් ලංකාවට යන්න ඕනේ ඒක නිසා පාස්පෝට් එක ඕනේ කියලා. :lol::lol::lol:
     
    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    මමත් ජන්දේ දෙන්නේ නැතුව ඉන්න තීරණය කරේ දුමින්ද දිසානායකයි රන්ජිත් සියඹලාපිටිය සුදර්ශිණී, වල්ශා, SB,තිලංග ඔය හැතිකරේ මහින්දගෙ පිහිටෙන් ගොඩයන්නපුළුවන්නිසා...එත් අද මයිත්‍රී කරපු කතාව නිසා මගේ හිත කියන්නේ ජන්දේ මහින්දට දීපන් දීපන් කියලා..:baffled::baffled::baffled::baffled:

    QRyv0dv_700wa_0.gif
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    රන්ජිත් සියඹලාපිටිය කියන බුවාගේ අප්සෙට් එක මොකක්ද බං :baffled:

    ඒ මොකෝ එහෙම හිතුනේ? :eek:
    කටුසු ලක්ෂණ පෙන්නුම් කරා...:) හොඳ වෙලාවට අනිත් කලකන්නියෝ ටික unp එකට ගියා...:)
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    කටුසු ලක්ෂණ පෙන්නුම් කරා...:) හොඳ වෙලාවට අනිත් කලකන්නියෝ ටික unp එකට ගියා...:)

    දැන් ඉතින් මහින්දට කොහොමත් අගමැති වෙන්න බෑනේ.....උඹල මොකෝ කරන්නේ?:eek: