මම ජන්දය භාවිතා නොකරමි

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
මල පයන්නක් බං වෙලා තියෙන්නේ :lol:
මයිත්‍රීට චන්දෙ දුන්න සෙට් එකක් එල මහින්දයා දැන් ඉවරයි මයිත්‍රීට බුවා යටත් උනා කියනවා තව සෙට් එකක් මූ අපිව පාවා දුන්න කියල බනිනවා :lol:

මහින්දගේ එක සෙට් එකක් පට්ට අපි සන්දානේ අල්ලගත්තා කියල හුරේ දානවා තව සෙට් එකක් අයියෝ මහින්ද අහු උනා කියල අඬනවා :lol:

:lol: :lol: patta aathal ne! :lol:
 
speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,569
    17,621
    113
    Auckland
    avatar520020_4.gif
    avatar520020_4.gif
    :(RIP PERCY:(
    avatar520020_4.gif
    avatar520020_4.gif
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    කිතුලට නැග්ග මිනිහටත් කියන්න දෙයක් තිබ්බලු :lol: :lol: :lol: :lol:
    ඡන්දෙ නැතුව කොහොම පාවිච්චි කරන්නද :lol: :lol: :lol::lol:
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    මල පයන්නක් බං වෙලා තියෙන්නේ :lol:
    මයිත්‍රීට චන්දෙ දුන්න සෙට් එකක් එල මහින්දයා දැන් ඉවරයි මයිත්‍රීට බුවා යටත් උනා කියනවා තව සෙට් එකක් මූ අපිව පාවා දුන්න කියල බනිනවා :lol:

    මහින්දගේ එක සෙට් එකක් පට්ට අපි සන්දානේ අල්ලගත්තා කියල හුරේ දානවා තව සෙට් එකක් අයියෝ මහින්ද අහු උනා කියල අඬනවා :lol:

    :lol:
     
    NUHIRU

    Well-known member
  • Feb 14, 2015
    1,079
    205
    63
    😁
    ඇයි යකෝ සන්ධානෙන් ඉල්ලන්නේ...
    මේක පිස්සුවක්...
    මහින්ද වෙනම ඉල්ලන්නයි ඕනේ..
    මට එපා වුන සිංහලු...
    මහින්ද නිදහස් පක්ෂයෙන් එනවනම්
    මම ජන්දය භාවිතා
    නොකරමි...
    :(:(:(

    :shocked:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    මල පයන්නක් බං වෙලා තියෙන්නේ :lol:
    මයිත්‍රීට චන්දෙ දුන්න සෙට් එකක් එල මහින්දයා දැන් ඉවරයි මයිත්‍රීට බුවා යටත් උනා කියනවා තව සෙට් එකක් මූ අපිව පාවා දුන්න කියල බනිනවා :lol:

    මහින්දගේ එක සෙට් එකක් පට්ට අපි සන්දානේ අල්ලගත්තා කියල හුරේ දානවා තව සෙට් එකක් අයියෝ මහින්ද අහු උනා කියල අඬනවා :lol:
    :lol::lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :lol::lol: ow honda honda athal tiynawa dan bala ganan.:cool:

    මල පයන්නක් බං වෙලා තියෙන්නේ :lol:
    මයිත්‍රීට චන්දෙ දුන්න සෙට් එකක් එල මහින්දයා දැන් ඉවරයි මයිත්‍රීට බුවා යටත් උනා කියනවා තව සෙට් එකක් මූ අපිව පාවා දුන්න කියල බනිනවා :lol:

    මහින්දගේ එක සෙට් එකක් පට්ට අපි සන්දානේ අල්ලගත්තා කියල හුරේ දානවා තව සෙට් එකක් අයියෝ මහින්ද අහු උනා කියල අඬනවා :lol:

    :lol::lol::lol: අපි නම් ඔය හැම එකම කියෝලා ආතල් එකේ ඉන්නවා. මොකා ආවත් කරන්නේ අපිට අරින එකනේ. :lol:
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    අපිනම් ඔව්වා ඒකාලේ ඉඳන්ම දන්නවා බං. ඒකයි මොන බල්ලෙක්ටවත් දෙන්නේ නැත්තේ. fb පැත්තේ කැරකෙද්දි මයිත්‍රීට බැන්න උන් ඌට හොඳ කියනවා. උඩ දාගෙන මෛත්‍රීගේ සපත්තු කඩේ රිංගපුවයි, ටොයිලට් එකේ කොමඩ් එකේ පොටෝයි ශෙයාර් කල උන් රූකඩේ කිය කියා බනිනවා. පට්ට ආතල්.

    සිරාවට බන්..
    රට ගැනයි හිතන්න ඕනි..
    සිරාගෙ SLFP එකෙන් එනවනම් මටත් චන්දෙ දෙන්න හිතෙන්නෙ නෑ..

    බෙදුම්වාදි විරෝදී camp එකකින් එනවනම් විතරයි මගෙ චන්දෙ.

    mee paara mamath X ghanna yanne hithunoth witharai... :D
    politics epaama una. :D
    wena ratakata yanna oona padinchi wenna! :D

    :yes::yes::yes::yes::baffled:
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    Podi Silva - පොඩි සිල්වා;18608413 said:
    hmm dan ithin kotu thyena hinda ara erozan account eka ottuwe wdyata amasin ta dila dapan bn :lol: :rofl:
    :oo: ඒ මොකක්ද බන් ඒ කතාවේ තේරුම :rolleyes::rolleyes:
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    :lol::lol::lol: අපි නම් ඔය හැම එකම කියෝලා ආතල් එකේ ඉන්නවා. මොකා ආවත් කරන්නේ අපිට අරින එකනේ. :lol:
    එත් බන් රට සිංහල ජාතිය :baffled:
    :baffled::baffled:ඒවාටමොකදවෙන්නේ :no: