ඇයි යකෝ සන්ධානෙන් ඉල්ලන්නේ...
මේක පිස්සුවක්...
මහින්ද වෙනම ඉල්ලන්නයි ඕනේ..
මට එපා වුන සිංහලු...
මහින්ද නිදහස් පක්ෂයෙන් එනවනම්
මම ජන්දය භාවිතා
නොකරමි...
කොහොම වුනත් unp රනිලයට කෙලවෙනවානම් එච්ච්චරයි.. මහින්ද වෙනමම ඉල්ල්ලුවොත් ජන්දේ දෙනවා නැත්තම් දෙන්නේ නෑ...විමල්ට තරු පෙනිලා වගේ. හෙහෙ දැන් නේද තේරෙන්නේ මහින්ද සන්ධානෙන් අවොත් විමල්ට ගම්මන්පිලට සහ වටේ උන්න කාලකන්නියෝ සෙට් එකට කෙලවෙනවා කියල. මහින්ද මේපාර කන්නේ දිරවගන්න බැරි වෙන ලනුවක්. just wait and watch.
ඇයි යකෝ සන්ධානෙන් ඉල්ලන්නේ...
මේක පිස්සුවක්...
මහින්ද වෙනම ඉල්ලන්නයි ඕනේ..
මට එපා වුන සිංහලු...
මහින්ද නිදහස් පක්ෂයෙන් එනවනම්
මම ජන්දය භාවිතා
නොකරමි...
ඔන්න දැම්මා..ඇයි බන් අර ලස්සන ඇවටර් එක වෙනස් කලේ?
උඹ නම් විමලාගේ ගල් කොල්ලෙක් වගේ. හැබැවට කියන්නේ මෝඩ පනික්කියයි ගෙම්බන්සුයින්න්, කුඩු දුමියා, රොහිත, මානිස් මුදලාලිගේ පුතා , සරුවා සුනිල්, කුමරා බලුහෙට්ටි වගේ උන් නැතුව ඉල්ලුව නම් මහින්දට දෙන එක ගැන සලකල බලනවා
විමෙලට ෙදන්ෙන නෑ කියන්ෙන උ ෙමාන වරදක් කලාටද?
ජනතාව ගොනාට ඇන්දුවට .
බොරුවට ජිමේල් එපා ගූග්ල් එප කිය මැන්ඩොනල්ස් එපා කියලා ජනතාව ගොනාට අන්දලාඒ ඔක්කොම එයා පාවිච්චි කෙරුවට.
වචාල කටට.
බයිසිකලයකින් කොලඹට ඇවිල්ලා බොරු ජාති ප්‍රේමයක් පෙන්නලා දැන් ප්‍රාඩෝ එකකින් යන්න තරම් සල්ලි කාරයෙක් වුනාට
ekenmaහු ඇන්පී එකට විමල් ගොඩාක් රිද්දුවා නේද???ජනතාව ගොනාට ඇන්දුවට .
බොරුවට ජිමේල් එපා ගූග්ල් එප කිය මැන්ඩොනල්ස් එපා කියලා ජනතාව ගොනාට අන්දලාඒ ඔක්කොම එයා පාවිච්චි කෙරුවට.
වචාල කටට.
බයිසිකලයකින් කොලඹට ඇවිල්ලා බොරු ජාති ප්‍රේමයක් පෙන්නලා දැන් ප්‍රාඩෝ එකකින් යන්න තරම් සල්ලි කාරයෙක් වුනාට

ජනතාව ගොනාට ඇන්දුවට .
බොරුවට ජිමේල් එපා ගූග්ල් එප කිය මැන්ඩොනල්ස් එපා කියලා ජනතාව ගොනාට අන්දලාඒ ඔක්කොම එයා පාවිච්චි කෙරුවට.
වචාල කටට.
බයිසිකලයකින් කොලඹට ඇවිල්ලා බොරු ජාති ප්‍රේමයක් පෙන්නලා දැන් ප්‍රාඩෝ එකකින් යන්න තරම් සල්ලි කාරයෙක් වුනාට

යෙකා් ෙමෙහම නන් රනිල් ගැන ෙමානවා කියන්නද?