මම ජනාධිපති වුණොත්???
උඹලා මේ රටේ ජනාධිපති වුණොත් මොකද කරන්නෙ?? මේ තියෙන්නෙ මම කරන ඒවගෙන් ටිකක්
1 විධායක බලය ආපහු වැඩි කර ගන්නවා
ඔව් මම ජනාධිපති වෙච්ච ගමන් දැන් අගමැති ධුරය අතර බෙදිලා තියෙන විධායක බලය ආපහු ගන්නවා
2 කැබිනට් එක පුස්සක් කරනවා
කැබිනට් මණ්ඩලේටවත් ඒකෙ අමාත්‍යවරුන්ටවත් වැඩි තැනක් දෙන්නෙ නෑ ඇමරිකානු සිස්ටම් ඒකේ විදිහට ජනාධිපති ආණ්ඩු ක්‍රමයක් හදනවා
3 ආරක්ෂාව උපරිමයි
හැමදේටම වඩා ආරක්ෂාවට මුල් තැන දෙනවා, CID එක අයින් කරලා, අලුත් දෙපාර්තමේන්තුවක් පටන් ගන්නවා මේකට ගන්නෙ ප්‍රොෆෙෂනල් වගේම තරුණ අය, අවශ්‍ය කරන හැම තාක්ෂනික උප්කරණයක්ම ඒකට ලබාදෙනවා
4 ආර්ථිකය ???
අවශ්‍ය බොහෝ දේ රට තුළම නිෂ්පාදනය කරලා නිෂ්පාදන ආර්ථිකයක් හදනවා
5 නව සොයාගෑනීම් වලට මුල් තැන
රටේ සියලුම විශ්ව විද්‍යාල වල නව සොයා ගැනීම් සිදු කරන්න අවශ්‍ය කටයුතු සපයනවා
6 හිංදි කථා,චිත්‍රපට බෑ
මේක නම් අනිවා කරනවා ලංකාවෙ චැනල් වල හිංදි විකාර පෙන්නන එක නවත්තනවා
7 අය ,වැය ??
අය වැයෙන් ප්‍රධාන තැනක් ලබා දෙන්නෙ ආරක්ෂක,අධ්‍යාපනය,සහ සෞඛ්‍ය කටයුතු වලට
8 සමලිංගිකයන්ට මොනවා වෙයිද??
මම gay වුණා කියලා මම සමලිංගික විවාහා නම් නීති ගත කරන්නෙ නෑ හැබැයි සමලිංගික සේවනයේ යෙදීම,ආදරය කිරීම ඒවගේ දේවල් වලට නිදහස දෙනවා yesyes
තව ගොඩක් දේවල් තියෙනවා