කී සැරයක් කියන්නද යකෝ මට උඹව බඳින්න ඕන්නෑ![]()
![]()
ලක්ශ 20ක් දුන්නත් බරිද.?

කී සැරයක් කියන්නද යකෝ මට උඹව බඳින්න ඕන්නෑ![]()
![]()

ලක්ශ 20ක් දුන්නත් බරිද.?![]()
![]()

ත්‍රෙඩ් එක දාපු එකාගෙන් අහපං ඌ කැමති වෙයි![]()
![]()

රටේ සියලුම සත්ව ඝාතන නවත්තනවා.
පිටරටින් මස් ගේන උන්ට 500% බදු ගහනවා.
රටේ සියලුම බුදු දහමට අයිති දේවල් ආරක්ශා කරන්න වහා ක්‍රියාමාර්ගයක් ගන්නවා.
ජනාධිපති වෙච්ච පලවෙනි දවසේම කියනවා සියලුම මිඩීයා වලට රැස් වීමක් කැදවලා මේක බුදුන්ගේ රටක් , බුදු දහමට ගරු කරලා ජීවත් වෙන්න , එහෙම බැරි නම් මේ රටින් යන්න ඉන්න බැරි අයට කියලා.
රජයේ ඔසුසලේ බෙහෙත් ගබඩාව ලොකු කරලා පුලුවන් තරම් හැම බෙහෙතක්ම මිනිස්සුන්ට දෙන්න වැඩ කරනවා , ගාන පුලුවන් තරම් අඩු කරලා.
රුසියාව එක්ක ගිවිසුමක් ගහලා වහාම ක්‍රියාත්මක ලෙස න්‍යෂ්ටික බලාගාර දෙකක් හදනවා ඉතාම කෙටිකාලයක් තුල.
පාන්දරට හැම අපේ රටේ තියන හැම පන්සලකටම පිරිත් දාන්න අවසර දෙනවා , ඒ දේ අනිවාර්ය කරනවා , ඒ සදහා සම්පත් දෙනවා පන්සල් වලට.
සියලුම ආගමික නායකයින්ට , පොලිසිය සහ ත්‍රිවිධ හමුදා නිලධාරීන්ට රජයේ සියලුම බස් වල නොමිලේ ඕනෑම දුරක් යන්න අවසර දෙනවා.
අපේ රටේ නිශ්පාදන වලට බදු ගොඩක් අඩු කරනවා.
ලොකු වැරදි කරලා , හිරේ ඉන්න මරණ දඩුවමට , ජිවිත කාලෙම සිර දඩුවමට යටත් කරලා ඉන්න අයව නිදහස් කරනවා මෝහන ප්‍රතිකාර වලින් හිත හදලා.
ආයුර්වේදය යලි නගා සිටවන්න වැඩ කරනවා.
හැම ගමකටම නොමිලේ ආයුර්වේද සායනයක් දාන්න ට්‍රයි එක දෙනවා.
රජයේ පාසල් පද්ධති වලට ලිංගික අධ්‍යාපනය 6 වසරේ සිට ඇතුලත් කරනවා.
රජයේ මිනිස්සුන්ට , සත්තුන්ට නොමිලේ බෙහෙත් කරන තැන් වලට සම්පත් තව වැඩිපුර ලබාදෙනවා.
කම්මැලි , පකේ රජයේ සේවකයින්ව ප්‍රශ්ණ කිරිමකින් තොරව රැකියාවෙන් පහ කරනවා.
ඕනෑම මිනිසෙක්ගේ , ඕනෑම ප්‍රශ්ණයකට මානසික උපදේශන සහන ආයතන හැම නගරයකම පිහිටනවා.
වාහන මිල අඩු කරනවා , අපේ රටේ මයික්‍රෝ වාහන වලට ලොකු බදු සහනයක් දෙනවා පිටින් ගෙන්නන වාහන වලට වඩා.
සිගරට් , අරක්කු තිබෙන මිලටා වඩා තව 30% ගාන වැඩි කරනවා.
අන්තර්ජාල ගාස්තු 10% විතර වැඩි කරලා අන්ලිමිටඩ් කරනවා සියලුම පැකේජස් , ස්පීඩ් අඩු නොකර.
මන් නන් මුලින්ම කරන්නේ ජනාදිපති උන ගමන් නාර්කොස් එකේ ලොස් පෙපෙස් වගේ සීක්රට් සන්විදානයක් හදනව අර්මි එකේ ස් ට් ෆ් එකේ හොදම කොල්ලො ටිකක් දාල. ඊට පස්සේ දැන් පාර්ලිමෙන්තුවේ ඉන්න උන්ව මරනව අබි රහස් ලෙස. ඒව මන් උපදෙස් දීල යට ගහනව.
නැතුව මේ ඉන්න උන් එක්ක රට හදන්ඩ බැ. ඔක්කොම මරල ඉවර උනාම අහු උනත් කමන් නැ![]()

Ahuwena unta janadhipathi samawa dipan.![]()

akilar25:20842759 said:රටේ සියලුම සත්ව ඝාතන නවත්තනවා.