තමන් ගේ බිරිදට දරුවා ලැබෙන මොහොතේ අනිවා ළග ඉන්න.........!!!!!
මගේ පුතාවත්, දුවවත් ඉපදුන මොහොතේ අතට ගත්තහම මට දැනිච්ච හැගීම කවදාවත් වචන වලට පෙරලන්න බෑ........දෙන්නම අතට ගත්ත වෙලාවේ දි මට ඇඩුණා......මම කොතරම් සිසේරියන් ඔපරේෂන් වලට ශිෂ්‍යයෙක් වෙලා හිටපු කාලේ ඇසිස්ට් කරල තියනවද? නමුත් ඒ හැගීම කවදාවත් දැනුනේ නෑ.....ඒක පිරිමියෙක් විදිය යුතු ම අත් දැකිමක් මචංලා.........විදිය යුතු ම දෙයක්...ඒක නැතුව පීතෘත්වය අසම්පූර්ණයි මට හිතෙන විදියට.......!!!!!![]()


menna watina thawath adahasak oyala athdakima labala tiyena nisa oyalata wada me gana danna aya na... sahatika aththa katawak aiye... api koi taram sahalluwata e de gana hituwath oya e atdakimenma labapu eka gana bohoma satutui e wagema mehema hari e gana danuwata godak satutui .... 




