මම ජිවිතේට අහපු අමුතුම පණිවිඩයක් එළකිරි &#34

nilan1986

Member
Sep 16, 2009
1,298
156
0
france
තමන් ගේ බිරිදට දරුවා ලැබෙන මොහොතේ අනිවා ළග ඉන්න.........!!!!!
මගේ පුතාවත්, දුවවත් ඉපදුන මොහොතේ අතට ගත්තහම මට දැනිච්ච හැගීම කවදාවත් වචන වලට පෙරලන්න බෑ........දෙන්නම අතට ගත්ත වෙලාවේ දි මට ඇඩුණා......මම කොතරම් සිසේරියන් ඔපරේෂන් වලට ශිෂ්‍යයෙක් වෙලා හිටපු කාලේ ඇසිස්ට් කරල තියනවද? නමුත් ඒ හැගීම කවදාවත් දැනුනේ නෑ.....ඒක පිරිමියෙක් විදිය යුතු ම අත් දැකිමක් මචංලා.........විදිය යුතු ම දෙයක්...ඒක නැතුව පීතෘත්වය අසම්පූර්ණයි මට හිතෙන විදියට.......!!!!!
:yes::yes::yes::love::love:





:yes::yes::yes: menna watina thawath adahasak oyala athdakima labala tiyena nisa oyalata wada me gana danna aya na... sahatika aththa katawak aiye... api koi taram sahalluwata e de gana hituwath oya e atdakimenma labapu eka gana bohoma satutui e wagema mehema hari e gana danuwata godak satutui .... :):):):)
 

nilan1986

Member
Sep 16, 2009
1,298
156
0
france
ඉස්සරනම් එහෙම ඉඩ දෙන්න ඕන කියල අදහසක් ආව මල්ලි..ඒත් ප්‍රායෝගික හේතු නිසා..(උදාහරණයක් විදියට ලේබර් රූම් එකේ එක අම්මෙකුට වැඩියෙන් එකපාර ඉන්නව) ඒක ක්‍රියාත්මක වෙන්නෙ නෑ අපේ රෝහලේ නම්
මම හිටියෙ මම හොස්පිටල් ස්ටාෆ් එකේ නිසා..ඒකයි මට ඒ වාසනාව ලැබුනේඃ




mamath hariyatama government hospital wala ema inna denawada kiyala hariyatama danne naha aiye... mama me kiyapu kathawe katha nayakayath (ara aiya) eyath oya wagema doctor kenek thama :yes::yes::yes:
 

kingdewi

Well-known member
  • mamath hariyatama government hospital wala ema inna denawada kiyala hariyatama danne naha aiye... mama me kiyapu kathawe katha nayakayath (ara aiya) eyath oya wagema doctor kenek thama :yes::yes::yes: [/QUOTE

    මම ඩොක්ටර් කෙනෙක් නෙවෙයි මල්ලී..නර්ස් කෙනෙක්!
     
    • Like
    Reactions: nilan1986

    nilan1986

    Member
    Sep 16, 2009
    1,298
    156
    0
    france
    mamath hariyatama government hospital wala ema inna denawada kiyala hariyatama danne naha aiye... mama me kiyapu kathawe katha nayakayath (ara aiya) eyath oya wagema doctor kenek thama :yes::yes::yes: [/QUOTE

    මම ඩොක්ටර් කෙනෙක් නෙවෙයි මල්ලී..නර්ස් කෙනෙක්!



    :) oh srry attada aiye male nurse kenek :):):) koma unath satutui oya gana..:yes::yes::yes: