මම ඩයලොග් එකේ වැඩ කරන්නෙ මොනවා හරි දැන ගන්න ඕනි නම් අහපල්ලා
Chivo Member Feb 26, 2017 114 3 0 depanama Apr 9, 2017 #1 මම ඩයලොග් එකේ වැඩ කරන්නෙ මොනවා හරි දැන ගන්න ඕනි නම් අහපල්ලා
E Jay Well-known member Mar 18, 2017 2,158 421 83 ලංකාවේ තමයි! Apr 9, 2017 #2 Chivo said: මොනවා හරි දැන ගන්න ඕනි නම් අහපල්ලා Click to expand... මොකද බං කස්ටමර් සර්විස් කථා කරන්න ගියාම හැට පැයක් යන්නේ hutch etisalat mobitel airtel වත් එච්චර වෙලා ගන්නෑ බං!
Chivo said: මොනවා හරි දැන ගන්න ඕනි නම් අහපල්ලා Click to expand... මොකද බං කස්ටමර් සර්විස් කථා කරන්න ගියාම හැට පැයක් යන්නේ hutch etisalat mobitel airtel වත් එච්චර වෙලා ගන්නෑ බං!
kellsupun Member Feb 12, 2010 61,910 3,299 0 Disce aut Discede Apr 9, 2017 #3 ahanna deyak nh bn ubalage service nisa kalakirila inne wena service ekakta maru wenna
R RottenCOLT Well-known member Oct 9, 2011 27,538 16,372 113 Apr 9, 2017 #4 kellsupun said: ahanna deyak nh bn ubalage service nisa kalakirila inne wena service ekakta maru wenna Click to expand...
kellsupun said: ahanna deyak nh bn ubalage service nisa kalakirila inne wena service ekakta maru wenna Click to expand...
zl1 Active member Apr 28, 2014 730 76 28 Apr 9, 2017 #5 සිග්නල් නෑ බන්.....DC hspa+ එනවා යනවා කියහන්කෝ....tower ටිකක් ගහල දීපංකො හෝමාගම පැත්තට.
EHDEHD Well-known member Nov 3, 2007 10,571 2,958 113 බළපිටිය Apr 9, 2017 #6 Chivo said: මොනවා හරි දැන ගන්න ඕනි නම් අහපල්ලා Click to expand... මෙදා සැරේ අවුරුද්දට මුකුත් නැතෙයි.. මං ඇහුවේ පී ඩේටා එහෙම නැද්ද බං..
Chivo said: මොනවා හරි දැන ගන්න ඕනි නම් අහපල්ලා Click to expand... මෙදා සැරේ අවුරුද්දට මුකුත් නැතෙයි.. මං ඇහුවේ පී ඩේටා එහෙම නැද්ද බං..
Mayan19 Well-known member Aug 9, 2010 13,252 592 113 Apr 9, 2017 #7 henama gahapiya takkadi company ekata munissu huran kana
reddit Well-known member Aug 18, 2016 9,042 8,301 113 Chilaw Apr 9, 2017 #8 උබ ඇත්තටමද කිවේ ඇත්තනම් විතරක්, ඇත්ත වශයෙන්ම කියනවනම් මොන @#$%^& එකටද බන් උබල FUP reset date වෙනස් කලේ loss වෙච්ච දවස් වලට උබලම extra 10 GB add කරලා, එකත් මගෙන්ම සල්ලි අරන්, එකත් ගෙව්වට පස්සේ අයේ 1990+ add කරලා
උබ ඇත්තටමද කිවේ ඇත්තනම් විතරක්, ඇත්ත වශයෙන්ම කියනවනම් මොන @#$%^& එකටද බන් උබල FUP reset date වෙනස් කලේ loss වෙච්ච දවස් වලට උබලම extra 10 GB add කරලා, එකත් මගෙන්ම සල්ලි අරන්, එකත් ගෙව්වට පස්සේ අයේ 1990+ add කරලා
Pink panther Well-known member Nov 8, 2011 23,234 3,134 113 36 ~ ση тнє ƒℓσω ~ Apr 9, 2017 #9 මගේ ඩොන්ගල් එකේ සිම් එක ඩිස්කනෙක්ට් කරගන්න ඕනෙ, 4Gගත්තා..
pavithra_uk Well-known member Oct 6, 2009 53,552 22,245 113 Gotland Apr 9, 2017 #10 Chivo said: මොනවා හරි දැන ගන්න ඕනි නම් අහපල්ලා Click to expand... oke gm ge ganige contact details thiye nam diyan
Chivo said: මොනවා හරි දැන ගන්න ඕනි නම් අහපල්ලා Click to expand... oke gm ge ganige contact details thiye nam diyan
DamN DoG Well-known member Jan 6, 2014 2,490 273 83 Kingdom of Solitude..!! Apr 9, 2017 #11 sms gateway ekakata kiyak charge karanwada??
djnick Well-known member Jul 5, 2010 29,023 2,383 113 අදාල නෑනේ Apr 9, 2017 #12 Mayan19 said: henama gahapiya takkadi company ekata munissu huran kana Click to expand...
tharindu B Member Mar 16, 2008 1,216 19 0 Apr 9, 2017 #13 Kohomada bun horata download karanne Reactions: Arrow11
mr dodo Well-known member Jun 22, 2015 1,793 953 113 ananthayata yana para dige Apr 9, 2017 #14 Unlimited data pckage ekak denna kiyapanko mobile connection ekata
DJ_HarDWelL Well-known member Jul 31, 2016 871 155 63 127.0.0.1 Apr 9, 2017 #16 අවුරුද්දට මොකුත් ඔෆර්ස් නැද්ද බන් හෝම් බ්රෝඩ්බෑන්ඩ් වලට එහෙම. බලපල්ලකො ඇස්ඇල්ටී එක
Dhanu W Member Oct 5, 2016 652 35 0 දඹාන Apr 9, 2017 #17 pavithra_uk said: oke gm ge ganige contact details thiye nam diyan Click to expand...
E Jay Well-known member Mar 18, 2017 2,158 421 83 ලංකාවේ තමයි! Apr 9, 2017 #18 ටෙඩ් එක දාපු කෙනා කොමෙන්ට් දැකලා බඩ උනාද දන්නෑ
Thoppi_Chaminda Member May 7, 2016 12,338 1,004 0 තොප්පිගල Apr 9, 2017 #19 කවුරුහරි කුපාදියෙක් අපිට කතා කරලා ලයින් දෙනවනම් ඩයලොග් නම්බරෙකින් උබට ඒ නම්බරේ දුන්නොත් උගේ විස්තර හොයා දෙන්න පුලුවන්ද IT vacancy එහෙමෙ තියෙනවනම් පොඩ්ඩක් කියහන්කෝ
කවුරුහරි කුපාදියෙක් අපිට කතා කරලා ලයින් දෙනවනම් ඩයලොග් නම්බරෙකින් උබට ඒ නම්බරේ දුන්නොත් උගේ විස්තර හොයා දෙන්න පුලුවන්ද IT vacancy එහෙමෙ තියෙනවනම් පොඩ්ඩක් කියහන්කෝ
DangerMan119 Well-known member Jul 17, 2013 6,027 1,324 113 on the ROOF Apr 9, 2017 #20 paw oi moo kawruhari ekek dialog eke hodak kiyapalla